
නෑ ඌ දන්නේ නෑ... නස්පුක් උනි මාත්ඉඩ තියනවනම් අපිවත් බෙදල ගනිල්ලා පුතී
ජෙයින් ජෙයම වීවා
ශමින්ද පුතී උබේ රෝමානු ඉලක්කම් වල තේරුම මොකක්ද?

ඉඩ තියනවනම් අපිවත් බෙදල ගනිල්ලා පුතී
ජෙයින් ජෙයම වීවා
ශමින්ද පුතී උබේ රෝමානු ඉලක්කම් වල තේරුම මොකක්ද?
නෑ ඌ දන්නේ නෑ... නස්පුක් උනි මාත්![]()
waradila type karalada danna


නායකන් දෙපලම සාමාජිකයන් බෙදා ගැනීමට පීඇම් මාර්ගයෙන් මහන්සි වන බන සතුටින් දැනුම් දෙන්නෙමි.. කෙසේ නමුත් ගිය සැරේ වගේ මගේ කට ඉස්සර නොකර මේ ගමන රෙප් මල්ලක් සදහා මගේ කණ්ඩායම් මනාපය යාමට තීරණය කළ බව ඉතා සතුටින් දැනුම් දෙන්නෙමි. ඒ නිසා හැකිතාක් ++ වලින් usercp නැහැවීමට උත්සුක වන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.![]()



![]()
2017/04/10
සහෝදරාත්මක ආමන්ත්රනයයි..
කඹයක් තබා නූල් පොටක්වත් නොපැවතෙතැයි යන පෙර ලකුණුද සමඟ ඇරඹි 2017 කඹය සෑම වසරකම පැවති පොදු බාධකයන් ජයගෙන මෙසේ සම්ප්රාප්ත වීම සන්ගමයේ සාමාජිකත්වයේ බලාපොරොත්තු මල් ඵල ගැන්වීමකි. පෙර පැවති තරඟ නාමයන්ගෙන් ඔබ්බට ගිය තරමක් රැඩිකල් පන්නයේ නම් දරන මෙවර කණ්ඬායම් යුගලේ නායක දෙපල එලකිරි හිතාශීන් දෙදෙනෙකු බව සන්ගමයේද පිලිගැනීමයි. මෙවර, 2017 කඹයේද සාධාරනත්වය හා සුමට බව රැක ගැනුම වස් "වාසි පිලට හෝයියා" සහෘද කැල පිටියට බස්නා බව දන්වනුයේ මහත් අභිමානයකිනි. පෙර පැවති කඹයන්හි, විශේෂයෙන් 2016 කඹයේ කිසිදු ජීවිත හෝ දේපල හානියක්, වලියක්, සිත් රිදවීමක් ඇති නොවන්නට සන්ගමයේ ක්රියාකාරිත්වය කිරියේ ඇඩ්මින් වරුන්ගේද පැසසුමට ලකිවිණි. මෙසේ දිගු ඉතිහාසයක් සහිත, කඹයට සමගාමීව පැවත එන "වාසි පිලට හෝයියාවන්" මෙවර කඹය වෙනුවෙන් සිය සුභාශින්සන මෙසේ පුද කරමු.
ස්තූතියි.
මෙයට විශ්වාසි
කැඳවුම්කරු.