යමන් බන් අවුරුදු කුමරි බලන්න,මේ පාර ඔගනයිස් කරන්න වෙන කාට හරි දීල උබත් රෙප් කන්න වරෙන්![]()
මේ පාර වැඩේ වන වෙන්න ගිය හින්ද බන් බැහැලා ඔගනයිස් කරේ මචන්
යමන් බන් අවුරුදු කුමරි බලන්න,මේ පාර ඔගනයිස් කරන්න වෙන කාට හරි දීල උබත් රෙප් කන්න වරෙන්![]()
appo muge ada wediyawa


ඔව් බන් 2014 ඉදන් හිටියට ඇක්ටිව් නැ දිනුශයගේ රෝස කට්ට කියවන්න මන් මේකට ආවෙත්.උබල ඔර්ගන්යිස් කර කර ඉදලා ගේමට එන්න බැරිව හෙන අමරුවෙන්නේ හිටියේඑල එල මචෝ
උබල වගේ උන් සෙට් වෙන්නේ මේවගෙන් තමා බන්
උබව මං කලින්දකලත් නැ
එක තමා මේවගේ අරමුණු
කුල් එකේ ඉමු දැන්


අම්බෝ සරම බිමට දාපන් උඹට මළ පැන්නොත් මෙතන විනාසයි. ඔය පතිරණයා ගැන බං මුන් කියන්නේ. ඌ දෙපැත්තෙන්ම රෙප් අරගෙන අපිට වෝට් කල නිසා. ඌ අනික් පැත්තේ පොයින්ට්ස් දහයක්.

අපි ඇරගත්තේ ඕවටද බන් ? අනික ඒ ඔක්කොම කඹේ අස්සේ නේ ගියේ.. ඔක්කොම ඉවර උනාට පස්සේ මෙහෙම කන් කෙදිරි ගෑවේ නෑ ඕයි...


උයා කොහොයි හිටියේ
DJU9 මයි උයාව මතක කළා![]()
කොහෙද යකෝ මකබෑවිල හිටියේ ..? මන් හිතුවේ මැරිලා කියල..![]()







යකෝ පෙට්රල් නොදා හිටපන්. හැබැයි ඒයි මේහ් එකක් හොඳේ. උඹට තව අවුරුදු දෙකකින්වත් සැනසිල්ලේ ඉන්න වෙන එකක් නෑ. ත්රෙඩ් එකේ පිටු 4-5ක් පස්සට බැලුවනම් තේරෙයි එකෙක් ගෑණි වගේ හොටු පෙරන් අඬනවා කලින් කඹේක මමත් ඔහොම ර්ටෙප් එකතු කරගත්තා කියලා.![]()

oya athal balannama thamai mama anith peththata vote kare .ara anuradra kelinma kiwwane mage vote eka epa kiyala dan methana nan dodawanawa.
ඔය කිව්වේ ,,,,,
මම හිතුවා මොකක් හරි කඩප්පුලි කතාවක් අහගන්න වෙයි කියලා ....

ඇති බන් මගේ කටත් කහනවා උබලා එක එක එව කියද්දි,කහන එකේ මෙක කියන්නම් ගිය පාර ඊට කලින් පාර කවදාවත් එකකින් දෙකකින් දිනුම තීරනය වුන් නැනේ.එ නිසා ඒ පාරවල් වල අඩලා තෙරුමක් නැනේඅපි ඇරගත්තේ ඕවටද බන් ? අනික ඒ ඔක්කොම කඹේ අස්සේ නේ ගියේ.. ඔක්කොම ඉවර උනාට පස්සේ මෙහෙම කන් කෙදිරි ගෑවේ නෑ ඕයි...
එහෙනම් මොනාද බං ඊට එහා කොණ්ඩම් බිස්නස්ද? නැත්නම් බඩු පොට් එකක් දාලද. අපරාදේ බං උඹ ඉන්න තිබ්බේ. අන්තිම මොහෙතේ හරි ඒවි කියලා හිතන් හිටියේ බං.![]()


උම්ම්මා දෙන්නටම
එක එක මගුල් බන් ....
අන්තිමට බැලුවහම කරපු මගුලකුත් නැහැ![]()

උම්ම්මා දෙන්නටම
එක එක මගුල් බන් ....
අන්තිමට බැලුවහම කරපු මගුලකුත් නැහැ![]()


නෑ බන්.. දැන් දෙපැත්තේම උන්ට අද උදේ ඉදන් රෙප් දුන්න , ෆිට් එකට මේක ඇදගෙන ගියාට. මුන් මේ තාම නාහෙන් අඩනවා.. ඉවරයක් නැහැ නේ... අපි හොදයි යකෝ.. අපි මරාගත්තේ කඹේ කේස් වලට නෙවෙයි බන්.. ඒක එකාගේ ඇරියස් කවර් කරන්න ගිහින් කඹේ අස්සේ.. එහෙම වෙලත් මෙහෙම උනේ නෑ බන් අපි...![]()
අන්න තේරුම් අරන් තියෙනවා. අන්ක් පැත්තේ රෙප් කඩන්නයි එහෙම කලේ. මම උනත් ඊයේ දෙපැත්තට වැනුනා නේද. ඒක කලෙත් ඒකටයි බං. උපුලත් ඒක කලේ ඒකට. උඹ උනත් ඒකට. සමහරවිට උඹලට වෝට් කරන්න වෙලාවට එන්න බැරි වෙච්ච Romastar කියන මෙම්බත් ඒකට.
ඒ mind games තේරුම් ගන්න බැරි සම හරක් ඉන්නවා බං. මුල් ළමාවිය සංවර්ධනය නොවිච්ච උන්. සමහරු දැන් හිතේ දුකට කියෝනවා ඉතින්. මොනවා කොරන්නද. උඹලා පතිරණයත් එක්ක පෞද්ගලිකව තරහක් ගන්න එපා බං. ඒක ඌ කඹෙන් ගත්තු ආතල් එක. ඔය ආතල් එක 2015 දී ගත්තේ මම. නමුත් එතනදි මම රෙප් එකතු කරගත්තා ටීම් එකට පැන්නේ නෑ. 2014 දී ඕක කලේ ගසා. 2013 කඹේ ගැන අපි කතා නොකර ඉමු. ක්රේසිබයි සහ ටූ ලිට්ල් අතරේ ගිය කඹේ තමයි භයානකම කඹේ ගෑණු ලමිස්සියොත් බඩවෙන තරමට පෝස්ට් එකෙන් පෝස්ට් එක වලි ගියා මම දැක්කා. ඒ දවස් වල මම රෙජිස්ටර් වෙලා හිටියේ නෑ.
අවසානයේ ප්රථිඵලය මොක උනත් හිතට සතුටක් ලැබුනනේ බං කඹෙන් අන්න ඒක තමයි විය යුත්තේ.![]()
කට්ටියම මාර ගේමක් ගැහුවේ ඔක්කොමල හොද ආතල් එකක් ගත්ත, උබ කියුව එකා ගැන නම් මන් මුකුත් නොකිය ඉන්නම් 
පුදුමාතල් එකක් ඌ අරගන්න ඇති කියල හිතනවා 

ඇති බන් මගේ කටත් කහනවා උබලා එක එක එව කියද්දි,කහන එකේ මෙක කියන්නම් ගිය පාර ඊට කලින් පාර කවදාවත් එකකින් දෙකකින් දිනුම තීරනය වුන් නැනේ.එ නිසා ඒ පාරවල් වල අඩලා තෙරුමක් නැනේ




ඔව් බන් මල්ලී ....

ඔහොමම ඇඬුවා 2015 කඹේදි KPZ කාරයත් පැරදුනාට පස්සේ.. කියන්න විලිලැජ්ජයි ඌ මම සප් කළ ටීම් එකේ ටීම් ලීඩර්. මට මතකයි උඹ 2014 වෙන එකෙක්ගේ වලියකට පැටලිලා ඇරගත්තේ සෙට් එකක් එක්ක. එව්වා තමා වලි.

oya athal balannama thamai mama anith peththata vote kare .ara anuradra kelinma kiwwane mage vote eka epa kiyala dan methana nan dodawanawa.


හැබැයි එකක් පුතේ උඹේ රෙප් කැපෙනවා දැන් දුටු දුටු තැන ඊගාව කඹේ වෙනකන්ම. ඔය වැඩේ මටයි ගසාටයිත් උනා. 
