හා හා දැන් ඇති බන් ඕක...![]()

ඔව් බන් දැන් ඉතින් අලුත් අවුරුද්දේ කරට අත දාන් ඉමු
හා හා දැන් ඇති බන් ඕක...![]()

ඔව් බන් දැන් ඉතින් අලුත් අවුරුද්දේ කරට අත දාන් ඉමු
හැබැයි එකක් පුතේ උඹේ රෙප් කැපෙනවා දැන් දුටු දුටු තැන ඊගාව කඹේ වෙනකන්ම. ඔය වැඩේ මටයි ගසාටයිත් උනා.
![]()



නැ නැ කැපුවේ නැ තාමඔහොමම ඇඬුවා 2015 කඹේදි KPZ කාරයත් පැරදුනාට පස්සේ.. කියන්න විලිලැජ්ජයි ඌ මම සප් කළ ටීම් එකේ ටීම් ලීඩර්. මට මතකයි උඹ 2014 වෙන එකෙක්ගේ වලියකට පැටලිලා ඇරගත්තේ සෙට් එකක් එක්ක. එව්වා තමා වලි.


මට මේ සින් එක මතකම නැති උනා බන්
නැත්නම් ඉතිං හැමදාම මරාගත්තු එක මගහරින්නේ නැහැ ..![]()
djnick oyata dilalune affa rep back karanna ba
You must spread some Reputation around before giving it to djnick again.
උබ නේද රේඩියෝවෙත් හිටි කුකුලා



හම්මේ ඔව් බන්.. බඩියා හරි ගයියා හරි ඇදපු කඹේ ක තමයි දරුනුවටම මරගත්තේ.. විලිලජ්ජයි ඕයි ඒවා මතක් වෙද්දී....![]()


හැබැයි එකක් පුතේ උඹේ රෙප් කැපෙනවා දැන් දුටු දුටු තැන ඊගාව කඹේ වෙනකන්ම. ඔය වැඩේ මටයි ගසාටයිත් උනා.
![]()

djnick oyata dilalune affa rep back karanna ba
You must spread some Reputation around before giving it to djnick again.
උබ නේද රේඩියෝවෙත් හිටි කුකුලා

අමුඩ බුවා දැන්ද එන්නේ?![]()
ලොල් ආපහු එන්න ඉතින් කට්ටියම ආතල් එකක් ගන්නටුකනවා.. ඌ රේඩියොත් කරනවද ? අපිත් ඕවා කරපු යුගයක් තිබුන බොල...![]()

නැද්ද කන බොන එකක් එහෙමමේ දැන් ඇති බන් මේක වහල දාල වෙන එකක් පටන් ගමු. වෙන අවුරුදු ක්රීඩා නැද්ද මේකේ කරන්න. කොට්ට පොර ගැහීම ලිස්සන ගහ නැගීම බනිස් කෑම වගේ

ඔව් ඇත්ත සෙට් වෙලා ගේමක් ගහනවා කියන එකට හොද උදාහරණයක් මේකකට්ටියම මාර ගේමක් ගැහුවේ ඔක්කොමල හොද ආතල් එකක් ගත්ත, උබ කියුව එකා ගැන නම් මන් මුකුත් නොකිය ඉන්නම්
පුදුමාතල් එකක් ඌ අරගන්න ඇති කියල හිතනවා
වලි නොගිහින් හොදටම ගේම ඇද්ද සෙට් එක
අන්නේකයි![]()



බඩියයි ටූලියි ඇද්ද රේඩියෝ කඹේ අන්තිමට ගීත් බැනුම් ඇහුවේ නැතිවෙන්නම.![]()

අපරාදේ ගනේමුල්ලේ එකිත් හිටියා
කඹේ අදිනකන් හෙන්රියා ඇඬුව ඉවර උනාට පස්සේ KPZ ඇඬුවා![]()
ලොල් ආපහු එන්න ඉතින් කට්ටියම ආතල් එකක් ගන්න![]()
ඌ දැන් අමුඩ බුවා නෙමෙයි සෙක්ස් ටෝයි බුවා..
නැ නැ කැපුවේ නැ තාම