2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යමන් බන් අවුරුදු කුමරි බලන්න,මේ පාර ඔගනයිස් කරන්න වෙන කාට හරි දීල උබත් රෙප් කන්න වරෙන්:cool:

    මේ පාර වැඩේ වන වෙන්න ගිය හින්ද බන් බැහැලා ඔගනයිස් කරේ මචන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol: appo muge ada wediyawa

    යකෝ පෙට්‍රල් නොදා හිටපන්. හැබැයි ඒයි මේහ් එකක් හොඳේ. උඹට තව අවුරුදු දෙකකින්වත් සැනසිල්ලේ ඉන්න වෙන එකක් නෑ. ත්‍රෙඩ් එකේ පි‍ටු 4-5ක් පස්සට බැලුවනම් තේරෙයි එකෙක් ගෑණි වගේ හො‍ටු පෙරන් අඬනවා කලින් කඹේක මමත් ඔහොම ර්ටෙප් එකතු කරගත්තා කියලා. :lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එල එල මචෝ
    උබල වගේ උන් සෙට් වෙන්නේ මේවගෙන් තමා බන්
    උබව මං කලින්දකලත් නැ
    එක තමා මේවගේ අරමුණු
    කුල් එකේ ඉමු දැන්
    ඔව් බන් 2014 ඉදන් හිටියට ඇක්ටිව් නැ දිනුශයගේ රෝස කට්ට කියවන්න මන් මේකට ආවෙත්.උබල ඔර්ගන්යිස් කර කර ඉදලා ගේමට එන්න බැරිව හෙන අමරුවෙන්නේ හිටියේ ;)
    කොහොමහරි උබලා පටන් ගත්ත දා ඉදන් නියමෙට ගේම මැනේජ් කරන් ආවා:cool:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අම්බෝ සරම බිමට දාපන් උඹට මළ පැන්නොත් මෙතන විනාසයි. ඔය පතිරණයා ගැන බං මුන් කියන්නේ. ඌ දෙපැත්තෙන්ම රෙප් අරගෙන අපිට වෝට් කල නිසා. ඌ අනික් පැත්තේ පොයින්ට්ස් දහයක්.

    නෑ බන්.. දැන් දෙපැත්තේම උන්ට අද උදේ ඉදන් රෙප් දුන්න , ෆිට් එකට මේක ඇදගෙන ගියාට. මුන් මේ තාම නාහෙන් අඩනවා.. ඉවරයක් නැහැ නේ... අපි හොදයි යකෝ.. අපි මරාගත්තේ කඹේ කේස් වලට නෙවෙයි බන්.. ඒක එකාගේ ඇරියස් කවර් කරන්න ගිහින් කඹේ අස්සේ.. එහෙම වෙලත් මෙහෙම උනේ නෑ බන් අපි... :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපි ඇරගත්තේ ඕවටද බන් ? අනික ඒ ඔක්කොම කඹේ අස්සේ නේ ගියේ.. ඔක්කොම ඉවර උනාට පස්සේ මෙහෙම කන් කෙදිරි ගෑවේ නෑ ඕයි...

    ගිය පාර අනුභව කරලා එද්දී ඉරෝස්නයගේ රෙදි ගලවලා
    නංගි බබා :lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උයා කොහොයි හිටියේ
    DJU9 මයි උයාව මතක කළා :lol:

    කොහෙද යකෝ මකබෑවිල හිටියේ ..? මන් හිතුවේ මැරිලා කියල..:eek:
    :(:):)
    උම්ම්මා දෙන්නටම :love::love::love:
    එක එක මගුල් බන් ....
    අන්තිමට බැලුවහම කරපු මගුලකුත් නැහැ :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යකෝ පෙට්‍රල් නොදා හිටපන්. හැබැයි ඒයි මේහ් එකක් හොඳේ. උඹට තව අවුරුදු දෙකකින්වත් සැනසිල්ලේ ඉන්න වෙන එකක් නෑ. ත්‍රෙඩ් එකේ පි‍ටු 4-5ක් පස්සට බැලුවනම් තේරෙයි එකෙක් ගෑණි වගේ හො‍ටු පෙරන් අඬනවා කලින් කඹේක මමත් ඔහොම ර්ටෙප් එකතු කරගත්තා කියලා. :lol::lol:

    :lol::lol: oya athal balannama thamai mama anith peththata vote kare .ara anuradra kelinma kiwwane mage vote eka epa kiyala dan methana nan dodawanawa.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked::eek::eek::no::lol:
    ඔය කිව්වේ ,,,,,
    මම හිතුවා මොකක් හරි කඩප්පුලි කතාවක් අහගන්න වෙයි කියලා ....

    අමුඩ බුවා දැන්ද එන්නේ?:P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපි ඇරගත්තේ ඕවටද බන් ? අනික ඒ ඔක්කොම කඹේ අස්සේ නේ ගියේ.. ඔක්කොම ඉවර උනාට පස්සේ මෙහෙම කන් කෙදිරි ගෑවේ නෑ ඕයි...
    ඇති බන් මගේ කටත් කහනවා උබලා එක එක එව කියද්දි,කහන එකේ මෙක කියන්නම් ගිය පාර ඊට කලින් පාර කවදාවත් එකකින් දෙකකින් දිනුම තීරනය වුන් නැනේ.එ නිසා ඒ පාරවල් වල අඩලා තෙරුමක් නැනේ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙනම් මොනාද බං ඊට එහා කොණ්ඩම් බිස්නස්ද? නැත්නම් බඩු පොට් එකක් දාලද. අපරාදේ බං උඹ ඉන්න තිබ්බේ. අන්තිම මොහෙතේ හරි ඒවි කියලා හිතන් හිටියේ බං. :lol::lol:
    :(
    මට මේ සින් එක මතකම නැති උනා බන්
    නැත්නම් ඉතිං හැමදාම මරාගත්තු එක මගහරින්නේ නැහැ ..:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    නෑ බන්.. දැන් දෙපැත්තේම උන්ට අද උදේ ඉදන් රෙප් දුන්න , ෆිට් එකට මේක ඇදගෙන ගියාට. මුන් මේ තාම නාහෙන් අඩනවා.. ඉවරයක් නැහැ නේ... අපි හොදයි යකෝ.. අපි මරාගත්තේ කඹේ කේස් වලට නෙවෙයි බන්.. ඒක එකාගේ ඇරියස් කවර් කරන්න ගිහින් කඹේ අස්සේ.. එහෙම වෙලත් මෙහෙම උනේ නෑ බන් අපි... :lol:

    ඔහොමම ඇඬුවා 2015 කඹේදි KPZ කාරයත් පැරදුනාට පස්සේ.. කියන්න විලිලැජ්ජයි ඌ මම සප් කළ ටීම් එකේ ටීම් ලීඩර්. මට මතකයි උඹ 2014 වෙන එකෙක්ගේ වලියකට පැටලිලා ඇරගත්තේ සෙට් එකක් එක්ක. එව්වා තමා වලි.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    අන්න තේරුම් අරන් තියෙනවා. අන්ක් පැත්තේ රෙප් කඩන්නයි එහෙම කලේ. මම උනත් ඊයේ දෙපැත්තට වැනුනා නේද. ඒක කලෙත් ඒකටයි බං. උපුලත් ඒක කලේ ඒකට. උඹ උනත් ඒකට. සමහරවිට උඹලට වෝට් කරන්න වෙලාවට එන්න බැරි වෙච්ච Romastar කියන මෙම්බත් ඒකට.

    ඒ mind games තේරුම් ගන්න බැරි සම හරක් ඉන්නවා බං. මුල් ළමාවිය සංවර්ධනය නොවිච්ච උන්. සමහරු දැන් හිතේ දුකට කියෝනවා ඉතින්. මොනවා කොරන්නද. උඹලා පතිරණයත් එක්ක පෞද්ගලිකව තරහක් ගන්න එපා බං. ඒක ඌ කඹෙන් ගත්තු ආතල් එක. ඔය ආතල් එක 2015 දී ගත්තේ මම. නමුත් එතනදි මම රෙප් එකතු කරගත්තා ටීම් එකට පැන්නේ නෑ. 2014 දී ඕක කලේ ගසා. 2013 කඹේ ගැන අපි කතා නොකර ඉමු. ක්‍රේසිබයි සහ ටූ ලිට්ල් අතරේ ගිය කඹේ තමයි භයානකම කඹේ ගෑණු ලමිස්සියොත් බඩවෙන තරමට පෝස්ට් එකෙන් පෝස්ට් එක වලි ගියා මම දැක්කා. ඒ දවස් වල මම රෙජිස්ටර් වෙලා හිටියේ නෑ.

    අවසානයේ ප්‍රථිඵලය මොක උනත් හිතට සතුටක් ලැබුනනේ බං කඹෙන් අන්න ඒක තමයි විය යුත්තේ. :yes::cool::cool:

    ඔව් ඇත්ත සෙට් වෙලා ගේමක් ගහනවා කියන එකට හොද උදාහරණයක් මේක :yes: කට්ටියම මාර ගේමක් ගැහුවේ ඔක්කොමල හොද ආතල් එකක් ගත්ත, උබ කියුව එකා ගැන නම් මන් මුකුත් නොකිය ඉන්නම් :lol::lol: පුදුමාතල් එකක් ඌ අරගන්න ඇති කියල හිතනවා

    වලි නොගිහින් හොදටම ගේම ඇද්ද සෙට් එක

    අන්නේකයි :yes::yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇති බන් මගේ කටත් කහනවා උබලා එක එක එව කියද්දි,කහන එකේ මෙක කියන්නම් ගිය පාර ඊට කලින් පාර කවදාවත් එකකින් දෙකකින් දිනුම තීරනය වුන් නැනේ.එ නිසා ඒ පාරවල් වල අඩලා තෙරුමක් නැනේ

    හා හා දැන් ඇති බන් ඕක... ;)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :(:yes:
    ඔව් බන් මල්ලී ....

    අපරාදේ ගනේමුල්ලේ එකිත් හිටියා :yes:

    ඔහොමම ඇඬුවා 2015 කඹේදි KPZ කාරයත් පැරදුනාට පස්සේ.. කියන්න විලිලැජ්ජයි ඌ මම සප් කළ ටීම් එකේ ටීම් ලීඩර්. මට මතකයි උඹ 2014 වෙන එකෙක්ගේ වලියකට පැටලිලා ඇරගත්තේ සෙට් එකක් එක්ක. එව්වා තමා වලි.

    කඹේ අදිනකන් හෙන්රියා ඇඬුව ඉවර උනාට පස්සේ KPZ ඇඬුවා :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol::lol: oya athal balannama thamai mama anith peththata vote kare .ara anuradra kelinma kiwwane mage vote eka epa kiyala dan methana nan dodawanawa.

    :lol::lol::lol: හැබැයි එකක් පුතේ උඹේ රෙප් කැපෙනවා දැන් දු‍ටු දු‍ටු තැන ඊගාව කඹේ වෙනකන්ම. ඔය වැඩේ මටයි ගසාටයිත් උනා. :lol::lol: