2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔහොමම ඇඬුවා 2015 කඹේදි KPZ කාරයත් පැරදුනාට පස්සේ.. කියන්න විලිලැජ්ජයි ඌ මම සප් කළ ටීම් එකේ ටීම් ලීඩර්. මට මතකයි උඹ 2014 වෙන එකෙක්ගේ වලියකට පැටලිලා ඇරගත්තේ සෙට් එකක් එක්ක. එව්වා තමා වලි.


    :lol:

    හම්මේ ඔව් බන්.. බඩියා හරි ගයියා හරි ඇදපු කඹේ ක තමයි දරුනුවටම මරගත්තේ.. විලිලජ්ජයි ඕයි ඒවා මතක් වෙද්දී....:eek:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :(
    මට මේ සින් එක මතකම නැති උනා බන්
    නැත්නම් ඉතිං හැමදාම මරාගත්තු එක මගහරින්නේ නැහැ ..:lol:

    නොදකින් විතරක් අච්චර උණ සන්නිපාතෙත් තියන් සචිත් වේශිත් මේකේ ලැගන් හිටියා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol:

    හම්මේ ඔව් බන්.. බඩියා හරි ගයියා හරි ඇදපු කඹේ ක තමයි දරුනුවටම මරගත්තේ.. විලිලජ්ජයි ඕයි ඒවා මතක් වෙද්දී....:eek:

    බඩියයි ටූලියි ඇද්ද රේඩියෝ කඹේ අන්තිමට ගීත් බැනුම් ඇහුවේ නැතිවෙන්නම. :lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol: හැබැයි එකක් පුතේ උඹේ රෙප් කැපෙනවා දැන් දු‍ටු දු‍ටු තැන ඊගාව කඹේ වෙනකන්ම. ඔය වැඩේ මටයි ගසාටයිත් උනා. :lol::lol:

    විමල් වීරවංශ අනුස්මරණ කුසලානය ගන්න එකෙක් හැම අවුරුද්දෙම ඉන්නවා :rofl:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    djnick oyata dilalune affa rep back karanna ba :(

    You must spread some Reputation around before giving it to djnick again.

    උබ නේද රේඩියෝවෙත් හිටි කුකුලා:lol::lol:


    ටුකනවා.. ඌ රේඩියොත් කරනවද ? අපිත් ඕවා කරපු යුගයක් තිබුන බොල...:sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ දැන් ඇති බන් මේක වහල දාල වෙන එකක් පටන් ගමු. වෙන අවුරුදු ක්‍රීඩා නැද්ද මේකේ කරන්න. කොට්ට පොර ගැහීම ලිස්සන ගහ නැගීම බනිස් කෑම වගේ :oo:
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    7160033.gif
    7160033.gif
    7160033.gif
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ දැන් ඇති බන් මේක වහල දාල වෙන එකක් පටන් ගමු. වෙන අවුරුදු ක්‍රීඩා නැද්ද මේකේ කරන්න. කොට්ට පොර ගැහීම ලිස්සන ගහ නැගීම බනිස් කෑම වගේ :oo:
    නැද්ද කන බොන එකක් එහෙම:rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් ඇත්ත සෙට් වෙලා ගේමක් ගහනවා කියන එකට හොද උදාහරණයක් මේක :yes: කට්ටියම මාර ගේමක් ගැහුවේ ඔක්කොමල හොද ආතල් එකක් ගත්ත, උබ කියුව එකා ගැන නම් මන් මුකුත් නොකිය ඉන්නම් :lol::lol: පුදුමාතල් එකක් ඌ අරගන්න ඇති කියල හිතනවා

    වලි නොගිහින් හොදටම ගේම ඇද්ද සෙට් එක

    අන්නේකයි :yes::yes:

    :cool::cool::yes:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    බඩියයි ටූලියි ඇද්ද රේඩියෝ කඹේ අන්තිමට ගීත් බැනුම් ඇහුවේ නැතිවෙන්නම. :lol::lol:

    අන්න ඒක තමයි සීන් එක.. කොහොම හරි ටුලිය කිරියෙන් යන්නම ගියා.. දැන් නම් ඉන්නවද දන්නේ නැහැ වෙන එකකින්වත්.. කොහොම හරි වලි නම් ඒවා තමයි ඕවා තමයි වලි... කොමඩු බබත් ඉදල ඇවිත් තව මොනවා හරි කියනවා.. ඊට පස්සේ මැරීඩ් ක්ලබ් එකේ උන් උගේ රෙදි ගලවනවා. හම්මේ ඒවනේ වලි.. :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අපරාදේ ගනේමුල්ලේ එකිත් හිටියා :yes:



    කඹේ අදිනකන් හෙන්රියා ඇඬුව ඉවර උනාට පස්සේ KPZ ඇඬුවා :lol:

    සිරාවට පැරදුණු ගමන් . ඌට වැඩ තිබ්බයි අරකයි ඒකයි ගගා KPZ අඬන්න ගත්තු ගැනිල්ලට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුව හිටියේ අපිත් බං ටීම් ලීඩර් අඬනවා දැකලා පරාජේ දරාගන්න බැරුව.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌ දැන් අමුඩ බුවා නෙමෙයි සෙක්ස් ටෝයි බුවා..

    මොනවා උනත් මේ පාර කඹේ එලටම ගියා බං........කසිප්පුවෝ නිකන් out of nowhere ගේමක් ගහල දිනුවේ.

    කටුස්සන්ට සපෝට් එකට එහෙමට එකෙක් හිටියෙත් නෑ ලොකු ලොකු කකුල් ඔක්කොම කසිප්පුවට සපෝට් කරද්දී උන් මෙහෙම හරි ගේමක් ගහපු එකනම් සිරා වැඩක්. උන්ගේ කීල්ස් සුපුනා ඇරුනම දන්නා කියන උන් හිටියෙත් නෑනේ.

    එහෙම බැලුවම ටීම් දෙකම සුපිරි
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol::lol:නැ නැ කැපුවේ නැ තාම

    ඒ උනාට ශුවර් පතියා රෙප් 500 ක් දෙපැත්තෙන්ම ගත්තනම් 800 ක් වත් කැපෙනවා ඉදිරි කාලය තුල උගේ. මට මාස 7-8 ක් ගිහිනුත් "‍තෝ කඹේන් රෙප් හිඟා කෑවා නේද" කිය කියා රෙප් කැපුවා කියහන්කෝ. විලි ලැජ්ජයි.