2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113

    කබේ ඉවරයි නෙහ් :cool:
    ලිස්සන ගහකුත් ඔර්ගනයිස් කරපන්
    අයිඩියා එකක් දෙන්නම් ත්‍රිඩ් එකක් දාපන් එකේ 100 වෙනියටහ් පොස්ට් එක දාන එකා තමා දිනුම් අනිත් එවුන්ට පොස්ට් එක දාලා ඩිලිට් කරන්නහ් පුලුවන්
    කොහොම හරි ඔක 100ට ගිහිල්ලා පොස්ට් එක දාන එකා තමා දිනුම්
    ආතල් සින් එකහ් මොකො පොස්ට් ඩෙලිට් වෙනකොට 100 ගහන්න අමර ගෙමක් දෙන්නහ් ඔනි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    :lol::lol: අඩෝ මැක්සා අයිඩියා. 100 මදි බං එහෙනම් 1000 වත් තියමු.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඩොකෝ....
    මම හැමදාම අහන්න හිටියෙ මෙකෝ බන් මේ හල් කෑල්ලක් ඒකියන්නෙ "3කටහ්" කියල ටයිප් වෙන්නෙ:rolleyes:
    ඕක රිදිලගෙන් අහගෙන හදාගිය ඇප් එක :angry:
    මුල් දවස් වල ආතල් එකගහ් ගැහුවෙහ් බ0 :sorry: එත් දැන් පුරුද්දටහ් ගිහින් නිකම්ම ගැහෙනවා කොච්චර ට්‍රයි කරත්
    බයේ ඉන්නෙහ් කතා කරනකොටත් ඔක ප්‍රනවුන්ස් වෙයි කියලා :lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113

    කබේ ඉවරයි නෙහ් :cool:
    ලිස්සන ගහකුත් ඔර්ගනයිස් කරපන්
    අයිඩියා එකක් දෙන්නම් ත්‍රිඩ් එකක් දාපන් එකේ 100 වෙනියටහ් පොස්ට් එක දාන එකා තමා දිනුම් අනිත් එවුන්ට පොස්ට් එක දාලා ඩිලිට් කරන්නහ් පුලුවන්
    කොහොම හරි ඔක 100ට ගිහිල්ලා පොස්ට් එක දාන එකා තමා දිනුම්
    ආතල් සින් එකහ් මොකො පොස්ට් ඩෙලිට් වෙනකොට 100 ගහන්න අමර ගෙමක් දෙන්නහ් ඔනි
    :D පට්ට බන්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :lol::lol: අඩෝ මැක්සා අයිඩියා. 100 මදි බං එහෙනම් 1000 වත් තියමු.
    1000 වැඩි නැද්ද බ0 .. ඔර්ගනයිස් කරලා බලහන්කො :lol:
    ආතල් එකක් ගන්නහ් පුලුවන්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඕගනයිසින් කට්ට කන්න නම් බෑ. නගින්න නම් එන්න පුලුවන්.
    අන්න එකයි බ0 .. කාට හරි ඔර්ගනයිස් කරන්නහ් පුලුවන් නම් හරි :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    තව ඕනෙනං අදහසක් දෙන්නං, අපි ඉස්කෝලෙදි කරපු වැඩක් මේක.

    ලිස්සන ගහේ කොඩිය තියෙන්නෙ unit මෙච්චර දුරින් කියල දාගන්නවා. කට්ටිය සිංහල වචන හොයල දාන්න ඕනේ දාන දාන වචනේ අකුරු ගාන අනුව අර කොඩියට ලංවෙනවා. වැඩියෙන් අකුරු තියෙන වචන කියන කට්ටිය තමා ඉක්මනටම කොඩියට ලන්වෙන්නේ. දෙගොල්ල මාරුවෙන් මාරුවට වචන දාන්න ඕනේ.

    මේක නිකන් හිතුවට අමාරුයි මොකෝ අකුරු වැඩියෙන්ම තියෙන වචන හොයන්න් පට්ට අමාරුයි නිකන් අකුරු තුනේ බල්ලා කොටියා වගේ ඒවා දාල බෑ අකුරු දහයේ පහලවේ අමුතු සිංහල වචන පොත් පෙරලලා දාන ටීම් එක තමා ඉක්මනටම දිනන්නේ.

    අපි නං කරේ ඉංග්‍රීසි වචන ඒත් ඒවා නෙට් ඒකෙන් ගන්න පුළුවන් නෙ. ඒ හින්ද සිංහල හොඳයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඊට වඩා ලේසියිනෙ බං ගහ මුලින් කැපුව නං කොඩිය බිම වැටෙනව ගිහිං ඇහිඳගන්නව :confused: :confused:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ දැන් ඇති බන් මේක වහල දාල වෙන එකක් පටන් ගමු. වෙන අවුරුදු ක්‍රීඩා නැද්ද මේකේ කරන්න. කොට්ට පොර ගැහීම ලිස්සන ගහ නැගීම බනිස් කෑම වගේ :oo:

    මචන් කනා මුට්ටියක් ඔගනයිස් කරමුද??
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඊට වඩා ලේසියිනෙ බං ගහ මුලින් කැපුව නං කොඩිය බිම වැටෙනව ගිහිං ඇහිඳගන්නව :confused: :confused:

    අනේ වෝකරයා මගෙන් අහගන්න තමා යන්නේ උඹ :angry: උඹේ කකුල් කෙටි දෙක තමා මම ඉස්සෙල්ලම කපන්නේ උඹේ ඔලුව ගන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මචන් කනා මුට්ටියක් ඔගනයිස් කරමුද??

    කරමු මම ෆ්‍රී මේ ටිකේම. හොඳ ගේම් එකකට අදහසක් තියේ නං කරමු මම සංවිධානය කරන්න සපෝට් එකක් දෙන්නං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    තව ඕනෙනං අදහසක් දෙන්නං, අපි ඉස්කෝලෙදි කරපු වැඩක් මේක.

    ලිස්සන ගහේ කොඩිය තියෙන්නෙ unit මෙච්චර දුරින් කියල දාගන්නවා. කට්ටිය සිංහල වචන හොයල දාන්න ඕනේ දාන දාන වචනේ අකුරු ගාන අනුව අර කොඩියට ලංවෙනවා. වැඩියෙන් අකුරු තියෙන වචන කියන කට්ටිය තමා ඉක්මනටම කොඩියට ලන්වෙන්නේ. දෙගොල්ල මාරුවෙන් මාරුවට වචන දාන්න ඕනේ.

    මේක නිකන් හිතුවට අමාරුයි මොකෝ අකුරු වැඩියෙන්ම තියෙන වචන හොයන්න් පට්ට අමාරුයි නිකන් අකුරු තුනේ බල්ලා කොටියා වගේ ඒවා දාල බෑ අකුරු දහයේ පහලවේ අමුතු සිංහල වචන පොත් පෙරලලා දාන ටීම් එක තමා ඉක්මනටම දිනන්නේ.

    අපි නං කරේ ඉංග්‍රීසි වචන ඒත් ඒවා නෙට් ඒකෙන් ගන්න පුළුවන් නෙ. ඒ හින්ද සිංහල හොඳයි.

    :yes::yes: good idea sinhala is good

    Pneumonoultramicroscopicsilicovolcanoconiosis
    Lopadotemachoselachogaleokranioleipsanodrimhypotrimmatosilphioparaomelitokatakechymenokichlepikossyphophattoperisteralektryonoptekephalliokigklopeleiolagoiosiraiobaphetraganopterygon