2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    එල.. ජයග්‍රාහී කසිප්පුවාගේ කණ්ඩායමට සුභ පැතුම්..
    කටුස්සගේ ටීම් එකත් එලකිරි ගේමක් දීල තිබුනා..

    විශේෂයෙන් Djnick සහ ශමින්ද උඹලා දෙන්න ලස්සනට වැඩේ කරා..

    ජයවේවා...
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අහ්හ්හ් උහ්හ්හ් අහ්හ්හහ්හ්හ්
    xIpvKuq2O49HO.gif
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Djnick සහ ශමින්ද ස්තුතියි කරන්න ඕනේ හෙල්ප් එකට ........... ලොකු මහන්සියක් උනා .....:yes::yes::yes::yes:
    සොහොන්වත් මතක් කරමු.පොර නැත්නම් වැඩත් නැනේ.......:D:D:D:D
     
    • Like
    Reactions: MihiCherub

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එල.. ජයග්‍රාහී කසිප්පුවාගේ කණ්ඩායමට සුභ පැතුම්..
    කටුස්සගේ ටීම් එකත් එලකිරි ගේමක් දීල තිබුනා..

    විශේෂයෙන් Djnick සහ ශමින්ද උඹලා දෙන්න ලස්සනට වැඩේ කරා..

    ජයවේවා...

    තොට පිස්සුද මිනිහො මෙහෙම කමෙන්ට් දාන්නෙ ? :angry: :angry:
    නින්ද යන්නැත්තං ගිහිං නිදාගනිංකො :angry: :angry:
    හැමදාම බැනල බැනල කමෙන්ට් දාල මේ අවුරුද්දම මුස්පේන්තු වෙන්න හොඳින් කතාකල්ල :baffled: :baffled:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සුභ පැතුම්...

    දෙපැත්තම හොඳට තරඟ කලා.. දෙකෙන් එකක් පරදින්නත් එපැයි ඉතින් :rolleyes:..

    සිත නිවන කතා සිත නිවන කතා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    අපි දිනුම් යකෝ ...කර ගැට හැදෙනකල් ටයිප් කරලා 80ක් ලීඩ් එක ඇල්ලුවේ ..ටවුකන්න
     
    • Like
    Reactions: thilina.rp