2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • කසිප්පු සිරාට මනාපය ලබාදුන් ඔබ සැමට උපහාරය
    pEFvdaE.gif

    මෙච්චරද පුතී තියෙන්නේ මේකෙ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තොට පිස්සුද මිනිහො මෙහෙම කමෙන්ට් දාන්නෙ ? :angry: :angry:
    නින්ද යන්නැත්තං ගිහිං නිදාගනිංකො :angry: :angry:
    හැමදාම බැනල බැනල කමෙන්ට් දාල මේ අවුරුද්දම මුස්පේන්තු වෙන්න හොඳින් කතාකල්ල :baffled: :baffled:

    නෑ යකෝ ඕක හින්ද මමත් කොටු දෙකක් බස්සගත්තනේ...:rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ඇයි kellsupun ගේ වෝට් එක දෙකට බෙදුවේ බං 5 ගානේ???


    එතකොට කඹේ ඇදලා තියෙන්නේ ..තරගාවලියේ විරය "kellsupun" ද ?

    :dull::dull::dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    එහෙම බෙදලා තියෙන්නේ දෙපැත්තටම 5 ගානේ බං. නැත්නම් ගැප් එක 12 ක්.

    ටවුකන්න එහෙමනම් එක හොද තීරණයක් .....:yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ඔව් ඔව් ඌ තමයි තරඟාවලියේ වීරයා... :rofl::rofl:

    හොයන් ගිහින් සලකන්න වෙන වැඩක් මේකනම් ..ඉන්න තැනකින් ඇදගෙන ඇවිත් සලකමු එහෙනම්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හොයන් ගිහින් සලකන්න වෙන වැඩක් මේකනම් ..ඉන්න තැනකින් ඇදගෙන ඇවිත් සලකමු එහෙනම්

    :rofl::rofl: හෙටත් වරෙන් අනිවා හෙට මෙතන වලියක් යනවා අර අජිත් මුතුකුමාරණ ඇවිත් අපිට මිරිහාන පොලීසිය ගාවට එන්න කියලා. :rofl::rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :rofl::rofl: හෙටත් වරෙන් අනිවා හෙට මෙතන වලියක් යනවා අර අජිත් මුතුකුමාරණ ඇවිත් අපිට මිරිහාන පොලීසිය ගාවට එන්න කියලා. :rofl::rofl:
    කඹේ අස්සෙන් සැරෙන් සැරේ වලියක් යා ගෙන ආවා නෙ :baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    මගේ් සිරාට දීපු වොට් එක කැන්සල් වෙලා ජොයින් ඩේට් එක නිසා :no:any way මගේ සුබ පැතුම්!!!

    ඒ උනාට උඹට ඇතිවෙන්න ..අරවා ලැබුනා නේද ? ජිවගුණය රදවාගන්න මහන්සියට ගතමන්ට් එක ලැබුනේ නැත්තන් කියපන් කොල්ලෝ