කසිප්පු සිරාට මනාපය ලබාදුන් ඔබ සැමට උපහාරය
![]()
මෙච්චරද පුතී තියෙන්නේ මේකෙ
කසිප්පු සිරාට මනාපය ලබාදුන් ඔබ සැමට උපහාරය
![]()
ඇයි kellsupun ගේ වෝට් එක දෙකට බෙදුවේ බං 5 ගානේ???



තොට පිස්සුද මිනිහො මෙහෙම කමෙන්ට් දාන්නෙ ?![]()
නින්ද යන්නැත්තං ගිහිං නිදාගනිංකො![]()
හැමදාම බැනල බැනල කමෙන්ට් දාල මේ අවුරුද්දම මුස්පේන්තු වෙන්න හොඳින් කතාකල්ල![]()
![]()

ඇයි kellsupun ගේ වෝට් එක දෙකට බෙදුවේ බං 5 ගානේ???



ටවුකන්න එහෙම චන්ද බෙදන්න පුලුවන්ද ?![]()
එතකොට කඹේ ඇදලා තියෙන්නේ ..තරගාවලියේ විරය "kellsupun" ද ?
![]()


එහෙම බෙදලා තියෙන්නේ දෙපැත්තටම 5 ගානේ බං. නැත්නම් ගැප් එක 12 ක්.




එහෙම බෙදලා තියෙන්නේ දෙපැත්තටම 5 ගානේ බං. නැත්නම් ගැප් එක 12 ක්.


නැත්නම් මාත් පොඩි කට්ටක් කැවනේ ..........................

ඔව් ඔව් ඌ තමයි තරඟාවලියේ වීරයා...![]()
හොයන් ගිහින් සලකන්න වෙන වැඩක් මේකනම් ..ඉන්න තැනකින් ඇදගෙන ඇවිත් සලකමු එහෙනම්

හෙටත් වරෙන් අනිවා හෙට මෙතන වලියක් යනවා අර අජිත් මුතුකුමාරණ ඇවිත් අපිට මිරිහාන පොලීසිය ගාවට එන්න කියලා. 

කඹේ අස්සෙන් සැරෙන් සැරේ වලියක් යා ගෙන ආවා නෙහෙටත් වරෙන් අනිවා හෙට මෙතන වලියක් යනවා අර අජිත් මුතුකුමාරණ ඇවිත් අපිට මිරිහාන පොලීසිය ගාවට එන්න කියලා.
![]()

මගේ් සිරාට දීපු වොට් එක කැන්සල් වෙලා ජොයින් ඩේට් එක නිසාany way මගේ සුබ පැතුම්!!!