2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හොයන් ගිහින් සලකන්න වෙන වැඩක් මේකනම් ..ඉන්න තැනකින් ඇදගෙන ඇවිත් සලකමු එහෙනම්

    රිස්සල්ට්ස් දැක්කම බං කීල්ස් සුපුන් මානසිකව වැටිලා වගා ඉඳකට පනීවිද දන්නෙත් නෑ.. :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113

    අහ්හ්හ් උඹ ඔලුව වන්නේ හොදකට නෙමේ පුතා ...පිදුරු මිටි බදිනවා ඇති මෙලහට ...නරිය ..ටවුකන්න :frown::frown::angry::angry::angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ටවුකන්න කව්වුද යකෝ දන්නේ මෙච්චර ඉක්මනට රෙස්ලට් දෙන විත්තියක්
    මන් පුක ඉරාගෙන මුලින්ම කටුසු පිලේ votes ගණන් කරලා බැලුව:baffled::baffled:
    ඔක්කොම මැනුවල් අතින් එක එකාගේ අකවුන්ට් වලට ගිහින් :sorry::sorry:

    කෙල්ලසුපුනුත්ත් අයින් කරලම බැල්වුම මට 735ක් ආවනේ :baffled::baffled:
    නිදිමතට මට ගණන් වරදින්න ඇති

    මන් යනෝ දෙපැත්තේම කට්ටුයට සුබ පැතුම්
    ගුඋඩ් නයිට්
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ජයග්‍රාහී කසිප්පුවාගේ කණ්ඩායමට සුභ පැතුම්..
    හිටි ගමන් ආයෙ හමුවෙමු...

    මම.
    සස්ලිට්

    අයියේ ජුන්ඩක් විතර මදි කළේ පිරිලා නැහැ තවම ...නැද්ද ඉතුරු බිතුරු එහෙම :dull::dull::dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    රිස්සල්ට්ස් දැක්කම බං කීල්ස් සුපුන් මානසිකව වැටිලා වගා ඉඳකට පනීවිද දන්නෙත් නෑ.. :rofl:

    මල හත් ඉලවුවයි :dull::dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    A. සිරියා;21468180 said:
    කඹේ දිනපු උන්ටත් Awurudu Game Winners බැජ් එක ලැබෙනවා නේද පුතී :dull:

    අහ්හ්හ්හ් අන්න නියමයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඌ හරියට බලලා ගැහුවනම් උඹලා පරාදයි.

    ඔව්. ඒ ගැන කතා නොකර ඉමු අද 80 ක ගැප් එක 11 කට අඩු කලේ නැත්නම් ඒත් අපි පරාදයි. උගේ නොසැලකිල්ල නෙමෙයි බං අපේ කැපවීම ගැන කතා කරමු වෝට් ගොඩක් රිජෙක්ට් උනත්. :P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අහ්හ්හ් උඹ ඔලුව වන්නේ හොදකට නෙමේ පුතා ...පිදුරු මිටි බදිනවා ඇති මෙලහට ...නරිය ..ටවුකන්න :frown::frown::angry::angry::angry:

    පෙට්‍රල් බෝම්බයක් හදනවා ගහන්න. ඒ උනාට මිරිහානෙන් හෙට ලොග් උන ගමන් මෙතන හෙට වලියක් යනවා. :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ටවුකන්න කව්වුද යකෝ දන්නේ මෙච්චර ඉක්මනට රෙස්ලට් දෙන විත්තියක්
    මන් පුක ඉරාගෙන මුලින්ම කටුසු පිලේ votes ගණන් කරලා බැලුව:baffled::baffled:
    ඔක්කොම මැනුවල් අතින් එක එකාගේ අකවුන්ට් වලට ගිහින් :sorry::sorry:

    කෙල්ලසුපුනුත්ත් අයින් කරලම බැල්වුම මට 735ක් ආවනේ :baffled::baffled:
    නිදිමතට මට ගණන් වරදින්න ඇති

    මන් යනෝ දෙපැත්තේම කට්ටුයට සුබ පැතුම්
    ගුඋඩ් නයිට්

    :baffled::baffled::baffled: ටුකන්න යකෝ මල හත් ඉලවුවයි