5000ක් ගැහුව.. ඔක්කොටම ස්තුතී යාලුවනේ..

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    5000ක් ගැහුව.. ඔක්කොටම ස්තුතී යාලුවනේ..

    දන්නෙම නැතුව 5000ක් ගහල. මම දකින විදිහට එලකිරි කියන්නෙ අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියන ජොලියක් දාන්න පුලුවන් ඒ වගේම හිතට දුකක් ඇතිවෙච්ච වෙලාවක ඒ දුක නිදහස් කරගන්න ගන්න ගොඩක් අය උදවු කරන නියම තැනක්.
    මම මේ පල්ලෙහින් දැම්මෙ මමම කලින් දාපු මගේ සිතිවිල්ලක්. ඒ සිතිවිල්ලෙන් තාමත් මට මිදෙන්නම් හම්බෙලා නෑ හැබැයි. ඒ හැම වෙලවකම මම දාපු මගෙ කවි වලට ගොඩක් හොද ප්‍රතිචාර හම්බුනා මට.

    හැමොටම ගොඩක් ස්තුති කිඋව එහෙනම්..
    සුබ දවසක්
    බුදුසරණයි!!


    vngs40.jpg