Arm දෙක හැදෙන්නෑ බන් කොච්චර ගැහුවත්

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    අඩෝ සිරාවට ජෙනටික්ස් අවුලක්ද කියලත් හිතෙනව. අවුරුදු 3ක් ට්‍රෙන් කරනව, කට් වෙලා ශේප් උනා විතරයි සයිස් උනේ නෑ. පටන්ගත්දිත් 15.5යි දැනුත් 15.5යි. ට්‍රේනින් එකේ අවුලක් කියන්න බෑ මම හොදට ට්‍රෙන් කරනව.

    අනිත් මසල් නම් හැදිල ආව ගේමක් නැතුව ආම් දෙක උනත් ශේප් උනා කට් උනා නමුත් ලොකු උනේ නෑ බන්. ලබ්බට කෝටු ගැහුව වගේ. :(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ෆයිබර් බ්‍රෙක් වෙන්නහ් වදින්නහ් ඔනි බර නෙමෙ වැදගත් ටෙක්නික් එකහ්
    ප්‍රොටින් ගනින් හොදට
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    athe gahuwa kiyala arm hadenne na bn :ROFLMAO:

    දන්නව බන් එහෙම හැදෙනව නම් මගේ දකුනු අත මේ වෙනකොට වංගෙඩියක් සයිස් වෙන්න එපැයි. :rolleyes:
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ෆොටෝ එකක් දාපන්.
    මගේ ආම් එනව සට ගාලා හැබැයි අනිත් ඒවා නෑ බං. කටු බොඩියයි ආම් දෙකයි නිකං කකුළුවෙක් වගේ බං🤮
     
    • Haha
    Reactions: inspiron

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Athe gahuwata arm hadenne na ban

    තෝ වගේ නාකි හාල්මැස්සෙක් නම් නෙවේ මං. thanks god. තෝව දැක්කම depress වෙනවනේ බන්. ඊය තොගේ හැටි.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    තෝ වගේ නාකි හාල්මැස්සෙක් නම් නෙවේ මං. thanks god. තෝව දැක්කම depress වෙනවනේ බන්. ඊය තොගේ හැටි.
    Mata mawa lassanayi ne ban. A athi.
    Anyway athe gahana eka adu karala balapan. Protein tika ne eliyata yanne.
    Umba arm hadenna kiyala athe gahuwata, hand movment eken ena gain ekata wada sperm out wimen wena loss eka wadi athi
     
    • Like
    Reactions: Janithsl88

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Mata mawa lassanayi ne ban. A athi.
    Anyway athe gahana eka adu karala balapan. Protein tika ne eliyata yanne.
    Umba arm hadenna kiyala athe gahuwata, hand movment eken ena gain ekata wada sperm out wimen wena loss eka wadi athi

    යකෝ තෝ ඉන්ජෙක් නේද? උබත් අර ජිම් වල ඉන්න මෝඩ හුකන්නල වගේ.... උන් තමයි උනු වතුර බිව්ම ෆැට් කැපෙනව, අතේ ගහනකොට කෙට්ටු වෙනව වගේ විකාර කියවන්නේ.

    යකෝ උබේ සාමාන්‍ය දැනීම අන්තිමයි. කවුද බං උබට ඔය ගොං කතා කියන්නේ? :lol:

    අතේ ගැහුවම කෙට්ටු වෙනවනම් මමත් උබ වගේ හාල් මැස්සෙක් වෙන්නඕන අද වෙනකොට.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    මගේ චෙස්ට් එක හැදෙන්නේ නෑනේ. චෙස්ට් එක නැති නිසා බඩ පේනවා. schedule එක අලුත් කරගත්ත. දවස් දෙකයි තාම අලුත් schedule එකෙන් ගහලා. චෙස්ට් එකට තමා වැඩිපුරම ඉල්ලගත්තේ. අම්මෝ 10ක් විතර තියෙනවා එක දවසින් ගහන්න. පැය 2කට වඩා යනවා ඒ සෙට් එකම ගහන්න, අනික මට තාම තනියම චිනප්ස් ගහගන්න බෑ. පොඩ්ඩක්වත් ඉස්සෙන්නේ නෑනේ. 😓
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මගේ චෙස්ට් එක හැදෙන්නේ නෑනේ. චෙස්ට් එක නැති නිසා බඩ පේනවා. schedule එක අලුත් කරගත්ත. දවස් දෙකයි තාම අලුත් schedule එකෙන් ගහලා. චෙස්ට් එකට තමා වැඩිපුරම ඉල්ලගත්තේ. අම්මෝ 10ක් විතර තියෙනවා එක දවසින් ගහන්න. පැය 2කට වඩා යනවා ඒ සෙට් එකම ගහන්න, අනික මට තාම තනියම චිනප්ස් ගහගන්න බෑ. පොඩ්ඩක්වත් ඉස්සෙන්නේ නෑනේ. 😓
    තෝ පට්ට බර ඇති.
     
    • Like
    Reactions: Heshan Daminda