Arm දෙක හැදෙන්නෑ බන් කොච්චර ගැහුවත්

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අඩෝ සිරාවට ජෙනටික්ස් අවුලක්ද කියලත් හිතෙනව. අවුරුදු 3ක් ට්‍රෙන් කරනව, කට් වෙලා ශේප් උනා විතරයි සයිස් උනේ නෑ. පටන්ගත්දිත් 15.5යි දැනුත් 15.5යි. ට්‍රේනින් එකේ අවුලක් කියන්න බෑ මම හොදට ට්‍රෙන් කරනව.

    අනිත් මසල් නම් හැදිල ආව ගේමක් නැතුව ආම් දෙක උනත් ශේප් උනා කට් උනා නමුත් ලොකු උනේ නෑ බන්. ලබ්බට කෝටු ගැහුව වගේ. :(
    පීනස තිබ්බ/තියෙන එවුන්ගේ අත් හැදෙන්නෙ නෑ :yes:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මැරීගෙන ගැහුවට වැඩක් නෑ technique ගහපන්. හෙමීට බර වැඩි කරපන්. සාමන්‍යෙන් chest muscle එක තමයි හෙමීට හැදෙන්නෙ. bicep, tricep progress එක ඉක්මනට පේනවා උබ හරියට ගහනවනම්.
    meka atta ban. video eka baluwe na arms hadanna hariyata hemein weight eka ussala gainin. uba barbell curl gahanna epa godak un konden thama ussane aga paddala. concentration curl, hammer curl, forearm curls gahapan.

    mata pinasa wage ekak thinawa. allergy to dust. mageth arms hini. mokakda karanna one?
    oya gon katha ahana epa matath peenasa thibba podi kale godak thibba loku wenkota exercise karala adu wuna. dust allergy have eka nawattanna ba. eth arms podi na hodata exercise karapan gon katha ahanne nathuwa
    thawa tika dawasakin kiyana hadata ulkapatyak watichcha nisa corona awa kiyala :rofl:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අඩෝ සිරාවට ජෙනටික්ස් අවුලක්ද කියලත් හිතෙනව. අවුරුදු 3ක් ට්‍රෙන් කරනව, කට් වෙලා ශේප් උනා විතරයි සයිස් උනේ නෑ. පටන්ගත්දිත් 15.5යි දැනුත් 15.5යි. ට්‍රේනින් එකේ අවුලක් කියන්න බෑ මම හොදට ට්‍රෙන් කරනව.

    අනිත් මසල් නම් හැදිල ආව ගේමක් නැතුව ආම් දෙක උනත් ශේප් උනා කට් උනා නමුත් ලොකු උනේ නෑ බන්. ලබ්බට කෝටු ගැහුව වගේ. :(
    බර වැඩියෙන් අඩු වාර ගානක් ගහපන් නිකන්ම හැදෙනව.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මගෙත් කාලයක් ඔහොම වුණා.පස්සේ මම අත කඩලා ගියදෙන් කියලා ලොකු බර පොඩි සෙට් වලට කඩලා ගැහුවා. (10 සෙට් එක 5 හෝ 4 දෙකක් විදිහට). පහුවෙනිදටනම් උණ ඒක තමා පරිප්පුව බස් එකේ බාර් එකඅල්ලන්නත් බෑ රිදෙනවා. හැබැයි ක්‍රමේ වැඩ කළා.