unge english unique to ucscunwa humiliate karanna ba ali oluwenn inna unne inne eelagata apita arinawa.e nisa nikan samanya adahasak un kiyana ewain ganna ekai tiyenne
![]()
අපෝ ඔව්..උන්ට මුකුත් කියන්න ඕනේ නැහැ 
![]()
![]()
![]()
Grammar mistakes නම් ගොඩයි
![]()
උන් දාන notice එකක්වත් විශ්වාස කරන්න සමහර වෙලාවට අමාරුයි, ඇයි ඉතින් උන් හිතන් ඉන්නේ එකක්, අපිට තේරෙන්නේ තව එකක්නේ![]()
ඔව් බන් ඔන්න ඕක තමයි සීන් එක...උන් කියන්නේ එකක්...අපිට තේරෙන්නේ එකක්...














