හැම එකක්ම? මම තාම පේපර් එකක් හරියට දැකලත් නැහැ, කෙලවෙලා ඉන්නේ පාඩම් කරන්න වෙලාවක් නැතුව
![]()
![]()
Web ඒකට practice වෙන්නේ කොහොමද?
මම තාම Maths Paper එකක් දැකල නැහැ බන්..MCQ එනවද?![]()
Maths mcq 30kda koheda awa!!ekata payai.apenam dewani paper 1 answerth ekkama beduwa nisa api payen nagitala giya




thank you loku ayye
CS walata mokada karanna ona?

මම ඒ නිසා exam කරේ නැහැ...මේ පාර කරන්න සල්ලිත් ගෙව්වා, ඒ උනාට කරන්න විදියක් නැහැ, ඒ දවසටම මට කැම්පස් එකේ exam එකක් 
ane un baila gahanne ban oya law eka damma ekawath mona year 1 idan apply karanawada dan nathuwa athi.ara edc coordinatorta mail karala ahanna kiwe ekai 

Lap එක හැදුවද? 