පුතාලා සි.එස් නෝට් එකක් තියනවනම් පොඩ්ඩක් එවනවද?මෙ රිපිට් සෙට් එකකට කියලා දෙන්නලු,මන් ගාව දැන් නෝට් නැ![]()
www.earth.lk
ඔකේ බලහන්.. USCS notes කියල එකක් ඇති..

පුතාලා සි.එස් නෝට් එකක් තියනවනම් පොඩ්ඩක් එවනවද?මෙ රිපිට් සෙට් එකකට කියලා දෙන්නලු,මන් ගාව දැන් නෝට් නැ![]()

ඉතින් ඔය අස්යිමන්ට් ප්රශ්න ටිකක ස්ක්රින්ස් දාහන් දන්න එකක් කියා දෙන්නම්![]()
හෙනයා;21588081 said:
ප්රශ්නයක් තියේ නම් මේකේ දාහන්.. අපි දන්න දන්න ඒවා කියල දෙන්නම්..(com skill & PC මතක නෑ මෙලෝ දෙයක්
තව CS වල CPU architecture එහෙම මතකත් නෑ..
)
හෙනයා;21581814 said:මම දාපු එක ගැනද කිව්වේ? class එකේ දුන්න note එක කෙටි කරලා word එකේ type කරේ මචන්..
![]()

කවුරුත් BIT office එකට call කරලා Sem 6 results එන දවසක් දැනගත්තේ නැද්ද මචන්ලා ?

බොරුනේ කියන්නේ උන්මතක තියෙනවද බන් එහෙම.. කොහොමද උබ ඒක short කරේ, කරුනු ටික![]()

අනික දැන් අර පත note එකක් පාඩම් කරන්න දැන් වෙලාවකුත් නෑනේ.. 

අනික මේවායේ ඉංග්රීසි.....(ඉංග්රීසි දන්නවා කියල හිතුවට දුර්වලයි වගේ තේරෙනවා මේවා කරාට පස්සේ
)....10 පාරක් කියෙව්වත් තේරුම් ගන්න අමාරුයි නේ බං.....
ඇයි බං ඒම....????![]()
owaye prashna hadana unge english therum ganna wenama class ekakata yanna one...
english kiwwata eka amuthuma ekak
ape sir la ta therenneth na bn e prashna
un prashne balala, answers tikath balala thamai kiyanne "ah meyala ahanna hadala thiyenne mekai" kiyala 
Bcs karana ekada honda? degree ekak karana ekada honda?
ara degree ekath ekka mekath karanawa..
Oya english awulak nemeiowaye prashna hadana unge english therum ganna wenama class ekakata yanna one...
Unge prashna wala kisi sense ekak na...english kiwwata eka amuthuma ekak
ape sir la ta therenneth na bn e prashna
un prashne balala, answers tikath balala thamai kiyanne "ah meyala ahanna hadala thiyenne mekai" kiyala
![]()
Grammar mistakes නම් ගොඩයි

unwa humiliate karanna ba ali oluwenn inna unne inne eelagata apita arinawa.e nisa nikan samanya adahasak un kiyana ewain ganna ekai tiyenne 
![]()
![]()
![]()
Grammar mistakes නම් ගොඩයි
![]()
උන් දාන notice එකක්වත් විශ්වාස කරන්න සමහර වෙලාවට අමාරුයි, ඇයි ඉතින් උන් හිතන් ඉන්නේ එකක්, අපිට තේරෙන්නේ තව එකක්නේ![]()

Bcs karana ekada honda? degree ekak karana ekada honda?

Ube wayasa keeyada? Experience kohomada? Job eka mokakda?
Me wage ewa anuwa thamai bn decide karanna one..degree eka nathuwa bcs karanna epa too young nam..bcs kiyanne professional qualification ekak ne..bit eka academic![]()
Degree eka watinawa mage opinion eka anuwa..oya bcs karana godak un gov. Campus wala degree karana unara degree ekath ekka mekath karanawa..
Mama nam kiyanne degree eka karanna kiyala..mokada mage yaluwek innawa.hena experience, no degree..only bcs...dan uta job nam nothing..e uge experience eka nisa...eth uge lamaya iskole daganna hari mokak hari ekakata degree have nam + point hambenawa kiyala dan aparade kiyala hithenawalu karapu nathi eka..
So machan degree eka thiyena eka kohen giyath hari watinawa![]()
uttare kolavari kolla dila degree ekak nati keneknam bit recommended!eth dannam un pissu kelinawa mahansi wela wada karanna wei![]()
degree epa wela inneThanks bn, man me nikamata ahuwedegree epa wela inne

Degree ekak karapan macho. athe salli thiyenawanam SLIIT wage karala eka paara goda palayan.. BIT degree eka supiri. mama degree ekata mukuth kiyanne naa. Degree eka dena un thamai pissu karanne. BIT eka kara kara repeat wenawata wada student loan ekak daala wena thanakin karaganin bung. dan kaale degree contents wadak naa. umba waddeknam namata hari degree ekak thiyenawanam Job eka sure![]()

Samanyen degree nathuwa ganna places(working) monwada SE?
එහෙම ඩිග්රි එක ඕනෙමයි කියල කොහෙවත් බලනවා කියල මම හිතන්නේ නැහැ 