BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,878
    17,090
    113
    Kottawa
    පුතාලා සි.එස් නෝට් එකක් තියනවනම් පොඩ්ඩක් එවනවද?මෙ රිපිට් සෙට් එකකට කියලා දෙන්නලු,මන් ගාව දැන් නෝට් නැ:baffled:

    www.earth.lk

    ඔකේ බලහන්.. USCS notes කියල එකක් ඇති.. :confused::confused:
     
    • Like
    Reactions: Arrow11

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,013
    9,334
    113
    Microsoft
    ඉතින් ඔය අස්යිමන්ට් ප්‍රශ්න ටිකක ස්ක්‍රින්ස් දාහන් දන්න එකක් කියා දෙන්නම්:cool::cool:
    :rolleyes:
    හෙනයා;21588081 said:

    ප්‍රශ්නයක් තියේ නම් මේකේ දාහන්.. අපි දන්න දන්න ඒවා කියල දෙන්නම්.. ;);) (com skill & PC මතක නෑ මෙලෝ දෙයක් :frown::frown::frown: තව CS වල CPU architecture එහෙම මතකත් නෑ.. :sorry::sorry:)

    CS thama amaru:eek:
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    කවුරුත් BIT office එකට call කරලා Sem 6 results එන දවසක් දැනගත්තේ නැද්ද මචන්ලා ?
    :(:(:(:(
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    හෙනයා;21581814 said:
    :eek::eek::eek: මම දාපු එක ගැනද කිව්වේ? class එකේ දුන්න note එක කෙටි කරලා word එකේ type කරේ මචන්.. :nerd::nerd::nerd:

    මතක තියෙනවද බන් එහෙම.. කොහොමද උබ ඒක short කරේ, කරුනු ටික:eek:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,090
    113
    Kottawa
    මතක තියෙනවද බන් එහෙම.. කොහොමද උබ ඒක short කරේ, කරුනු ටික:eek:

    මතක තියෙනවද කිව්වේ? :confused::confused:

    class එකෙන් දුන්න note එක short කර කර බන් ගැහුවේ.. වැදගත්, pp වල අහපුවා, අහයි කියල හිතපුවා දාලා ගැහුවේ ඉතින්.. :eek::eek::eek:
    UCSC එකෙන් දීල තියෙන එකට වඩා මේක බලද්දී ලේසියි කියල හිතුන නිසයි මේකේ දැම්මේ.. :confused::confused: අනික දැන් අර පත note එකක් පාඩම් කරන්න දැන් වෙලාවකුත් නෑනේ.. :sorry::sorry::sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනික මේවායේ ඉංග්‍රීසි.....:baffled::baffled:(ඉංග්‍රීසි දන්නවා කියල හිතුවට දුර්වලයි වගේ තේරෙනවා මේවා කරාට පස්සේ :sorry: )....10 පාරක් කියෙව්වත් තේරුම් ගන්න අමාරුයි නේ බං.....:confused::confused:
    ඇයි බං ඒම....????:sorry::sorry:

    Oya english awulak nemei :rofl: owaye prashna hadana unge english therum ganna wenama class ekakata yanna one...

    Unge prashna wala kisi sense ekak na...:yes: english kiwwata eka amuthuma ekak :rofl: ape sir la ta therenneth na bn e prashna :lol: un prashne balala, answers tikath balala thamai kiyanne "ah meyala ahanna hadala thiyenne mekai" kiyala :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Bcs karana ekada honda? degree ekak karana ekada honda?

    Ube wayasa keeyada? Experience kohomada? Job eka mokakda?

    Me wage ewa anuwa thamai bn decide karanna one..degree eka nathuwa bcs karanna epa too young nam..bcs kiyanne professional qualification ekak ne..bit eka academic :yes:

    Degree eka watinawa mage opinion eka anuwa..oya bcs karana godak un gov. Campus wala degree karana un :yes: ara degree ekath ekka mekath karanawa..

    Mama nam kiyanne degree eka karanna kiyala..mokada mage yaluwek innawa.hena experience, no degree..only bcs...dan uta job nam nothing..e uge experience eka nisa...eth uge lamaya iskole daganna hari mokak hari ekakata degree have nam + point hambenawa kiyala dan aparade kiyala hithenawalu karapu nathi eka..

    So machan degree eka thiyena eka kohen giyath hari watinawa :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Oya english awulak nemei :rofl: owaye prashna hadana unge english therum ganna wenama class ekakata yanna one...

    Unge prashna wala kisi sense ekak na...:yes: english kiwwata eka amuthuma ekak :rofl: ape sir la ta therenneth na bn e prashna :lol: un prashne balala, answers tikath balala thamai kiyanne "ah meyala ahanna hadala thiyenne mekai" kiyala :lol:

    :yes: :yes: :lol: :lol: Grammar mistakes නම් ගොඩයි :D

    උන් දාන notice එකක්වත් විශ්වාස කරන්න සමහර වෙලාවට අමාරුයි, ඇයි ඉතින් උන් හිතන් ඉන්නේ එකක්, අපිට තේරෙන්නේ තව එකක්නේ :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    unge english unique to ucsc :lol: unwa humiliate karanna ba ali oluwenn inna unne inne eelagata apita arinawa.e nisa nikan samanya adahasak un kiyana ewain ganna ekai tiyenne :)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :yes: :yes: :lol: :lol: Grammar mistakes නම් ගොඩයි :D

    උන් දාන notice එකක්වත් විශ්වාස කරන්න සමහර වෙලාවට අමාරුයි, ඇයි ඉතින් උන් හිතන් ඉන්නේ එකක්, අපිට තේරෙන්නේ තව එකක්නේ :P

    ow project ekw hb deddit oka una.management eke best definition kiyala ahala uttara 4k witara hari ewa denawa :oo:
    ape amma mutta kale idan best kiwot ekai tiyenne puluwan kiyala tiyenne man hitanne.munge widiyata best friend kauda ahuwot nam 50k witara kiyanna puluwan :lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Ube wayasa keeyada? Experience kohomada? Job eka mokakda?

    Me wage ewa anuwa thamai bn decide karanna one..degree eka nathuwa bcs karanna epa too young nam..bcs kiyanne professional qualification ekak ne..bit eka academic :yes:

    Degree eka watinawa mage opinion eka anuwa..oya bcs karana godak un gov. Campus wala degree karana un :yes: ara degree ekath ekka mekath karanawa..

    Mama nam kiyanne degree eka karanna kiyala..mokada mage yaluwek innawa.hena experience, no degree..only bcs...dan uta job nam nothing..e uge experience eka nisa...eth uge lamaya iskole daganna hari mokak hari ekakata degree have nam + point hambenawa kiyala dan aparade kiyala hithenawalu karapu nathi eka..

    So machan degree eka thiyena eka kohen giyath hari watinawa :)

    uttare kolavari kolla dila degree ekak nati keneknam bit recommended!eth dannam un pissu kelinawa mahansi wela wada karanna wei :)

    Thanks bn, man me nikamata ahuwe :) degree epa wela inne
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Thanks bn, man me nikamata ahuwe :) degree epa wela inne

    Degree ekak karapan macho. athe salli thiyenawanam SLIIT wage karala eka paara goda palayan.. BIT degree eka supiri. mama degree ekata mukuth kiyanne naa. Degree eka dena un thamai pissu karanne. BIT eka kara kara repeat wenawata wada student loan ekak daala wena thanakin karaganin bung. dan kaale degree contents wadak naa. umba waddeknam namata hari degree ekak thiyenawanam Job eka sure :yes::yes::yes:
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Degree ekak karapan macho. athe salli thiyenawanam SLIIT wage karala eka paara goda palayan.. BIT degree eka supiri. mama degree ekata mukuth kiyanne naa. Degree eka dena un thamai pissu karanne. BIT eka kara kara repeat wenawata wada student loan ekak daala wena thanakin karaganin bung. dan kaale degree contents wadak naa. umba waddeknam namata hari degree ekak thiyenawanam Job eka sure :yes::yes::yes:

    hmm :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Samanyen degree nathuwa ganna places(working) monwada SE?

    ඕනේ තැනක ගන්නවා බන්..උබේ හැකියාව තමයි ඕනේ...:yes: එහෙම ඩිග්රි එක ඕනෙමයි කියල කොහෙවත් බලනවා කියල මම හිතන්නේ නැහැ :yes:

    එක සැරේ SE යන්න බැහැ ඩිග්රි එක නැතුව..එහෙමත් බැරි කමක් නැහැ..එත් අමාරුයි ටිකක්..ඉස්සෙල්ල මොන මොන හරි පොඩි කම්පැනි වල වැඩ කරලා එක්ස්පීරියන්ස් ගනින්..ඊට පස්සේ ඉතින් ආයේ හිතන්න දෙයක් නැහැ ස්කිල් එක හොදට හදාගත්තනම් SE තමයි ඊට පස්සේ :)