ඇස් පේන් නැ සුදු පුතී.ඊයේ ඩයලේටඩ් ඩ්රොප්ස් ඇහැට දැම්මා,දැන් ඇස්පේන් නැ හෙට විතර වෙනකන්,පෙනුන ටිකට දැම්මේ මචෝ![]()
එහෙනං මගේ posts නොපෙනී අනිත් ඒවා පෙනුනේ කොහොමද අන්කල්?

මේ පොඩි එක පෙනෙයිද?ලාස්ට් පේජ් එකේ කින්ග් අයියගේ එක විතරනේ දැක්කේ
.මොකක් හරි කරුමෙකට උබව හැමදාම මට මිස් වෙනවනේ,උබ එකක් දැම්මොත් මට පේන් නැ
![]()
උඹට මිස් "වෙනවා" නෙමෙයි මිස් "කරනවා" කියලා කියපන්









හරි හරි ඉතින් විහිළුවක් කොලේ 
