BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඇස් පේන් නැ සුදු පුතී.ඊයේ ඩයලේටඩ් ඩ්‍රොප්ස් ඇහැට දැම්මා,දැන් ඇස්පේන් නැ හෙට විතර වෙනකන්,පෙනුන ටිකට දැම්මේ මචෝ:dull::dull::dull:

    එහෙනං මගේ posts නොපෙනී අනිත් ඒවා පෙනුනේ කොහොමද අන්කල්? :no:

    මේ පොඩි එක පෙනෙයිද? :P ලාස්ට් පේජ් එකේ කින්ග් අයියගේ එක විතරනේ දැක්කේ:baffled::baffled:.මොකක් හරි කරුමෙකට උබව හැමදාම මට මිස් වෙනවනේ,උබ එකක් දැම්මොත් මට පේන් නැ :oo::oo:

    උඹට මිස් "වෙනවා" නෙමෙයි මිස් "කරනවා" කියලා කියපන් :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙනං මගේ posts නොපෙනී අනිත් ඒවා පෙනුනේ කොහොමද අන්කල්? :no:

    mehemane king cm ge ewa tibbe alut page ekaka man kalin page baluwe na ekai une.

    උඹට මිස් "වෙනවා" නෙමෙයි මිස් "කරනවා" කියලා කියපන් :P

    mata kiriye inne best friendek miss karanna pissuda puti.ona udawwakata 1pm ekai danna ona.ehema kenek miss karanna pissuwaknam tama hadila na
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    Machan project karapu ekek dannawa nam kiyapanko client agreement eke Organization registration number eka aniwaryen danda oneda kiyala :nerd:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;21632483 said:
    නෑ බන්.. :dull::dull: විභාග භීතිකාව නිසා මොකුත් නෑ :(:(

    විභාගෙන් පස්සෙවත් හෙනයක් ගහමු..මේ දවස්වල වැස්ස මදි ඕයි...පස්ස වන වන ඉන්න එක පොඩ්ඩක් අඩු කරලා හෙනයක් ගහමු හොඳේ? හාද? :eek:

    mata kiriye inne best friendek miss karanna pissuda puti.ona udawwakata 1pm ekai danna ona.ehema kenek miss karanna pissuwaknam tama hadila na

    :love: හරි හරි ඉතින් විහිළුවක් කොලේ :love:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔන්න මන් රෙප් කොටු 11 පුරවගත්තා:baffled::baffled:,දැන් නහයෙන් අඩපන් අල්ලස් දිලා පුරවගෙන කියලා:P:P

    ඔයා කොටු කීයක් පුරවගත්තත් මම අල්ලස් රෙප් යැයි පවසමින් සැමදා නාහෙන් අඬනවා සත්තයි :rofl: :rofl:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    aya kotu gana wadi wen na puti :P uparima 11i

    කොටු වැඩි නොවුනට අර මෙව්වා එක වෙනස් වෙනවනේ :baffled:

    අර තියෙන්නේ උඹ glorious beacon of light කියලා.. :P

    ඊළඟ එක splendid one to behold ද කොහෙද :baffled:

    කවුද මේකේ ඉන්න එවුන්ගෙන් Google I/O යන්නේ?​
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    කොටු වැඩි නොවුනට අර මෙව්වා එක වෙනස් වෙනවනේ :baffled:

    අර තියෙන්නේ උඹ glorious beacon of light කියලා.. :P

    ඊළඟ එක splendid one to behold ද කොහෙද :baffled:

    කවුද මේකේ ඉන්න එවුන්ගෙන් Google I/O යන්නේ?​

    ubata invitation awada?? mata dialog mobitel ekakinwath awenaha :dull::dull:
     
    prince_AG

    Junior member
  • Apr 27, 2017
    149
    22
    18
    Maharagama
    machan please BIT Year 3: Semester 5 එකේ 1
    IT 5105 – Professional Issues in IT සබ් එකේ නෝට්ස් හරි PDF ටික හරි තියෙයිනම් දීපංකො..තව පේපර්ස් එහෙමත්.ලොකු උදව්වක්