කොල්ලනේ...මේ සැරේ විභාගේ කරන්න වෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ...
පාඩම් කරන්න හම්බුනේ නැහැ බන්...
වැඩ සෙට් වුනා ටහිකෙන්න...
අපරාදේ කියල හිතෙනවා...දුක කියල වැඩක් නැහැ...
එක නෙමෙයි...දැන් මම මේ සැරේ නොකරොත් මට ලබන සැරේ රිපීට් කියලද වැටෙන්නේ? මම එක්සෑම් දාල තියෙන්නේ...අසනීප උනා කියල මොනාහරි කරගන්න බැරිද? දන්නා එකෙක් උදව්වක් කරපල්ලා...
තවත් අවුරුද්දක් ඉන්න වෙනවා දැන් ඉතින්..
පාඩම් කරන්න හම්බුනේ නැහැ බන්...
වැඩ සෙට් වුනා ටහිකෙන්න...
අපරාදේ කියල හිතෙනවා...දුක කියල වැඩක් නැහැ...එක නෙමෙයි...දැන් මම මේ සැරේ නොකරොත් මට ලබන සැරේ රිපීට් කියලද වැටෙන්නේ? මම එක්සෑම් දාල තියෙන්නේ...අසනීප උනා කියල මොනාහරි කරගන්න බැරිද? දන්නා එකෙක් උදව්වක් කරපල්ලා...
තවත් අවුරුද්දක් ඉන්න වෙනවා දැන් ඉතින්..







exam kal yawewa
