BIT කරන අය එන්න මෙතෙන්ට

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොල්ලනේ...මේ සැරේ විභාගේ කරන්න වෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ...

    පාඩම් කරන්න හම්බුනේ නැහැ බන්...:sorry: වැඩ සෙට් වුනා ටහිකෙන්න...:( අපරාදේ කියල හිතෙනවා...දුක කියල වැඩක් නැහැ...

    එක නෙමෙයි...දැන් මම මේ සැරේ නොකරොත් මට ලබන සැරේ රිපීට් කියලද වැටෙන්නේ? මම එක්සෑම් දාල තියෙන්නේ...අසනීප උනා කියල මොනාහරි කරගන්න බැරිද? දන්නා එකෙක් උදව්වක් කරපල්ලා...:( තවත් අවුරුද්දක් ඉන්න වෙනවා දැන් ඉතින්..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කොල්ලනේ...මේ සැරේ විභාගේ කරන්න වෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ...

    පාඩම් කරන්න හම්බුනේ නැහැ බන්...:sorry: වැඩ සෙට් වුනා ටහිකෙන්න...:( අපරාදේ කියල හිතෙනවා...දුක කියල වැඩක් නැහැ...

    එක නෙමෙයි...දැන් මම මේ සැරේ නොකරොත් මට ලබන සැරේ රිපීට් කියලද වැටෙන්නේ? මම එක්සෑම් දාල තියෙන්නේ...අසනීප උනා කියල මොනාහරි කරගන්න බැරිද? දන්නා එකෙක් උදව්වක් කරපල්ලා...:( තවත් අවුරුද්දක් ඉන්න වෙනවා දැන් ඉතින්..

    ow uba subject ekak kare nathnam next year eka karanna one....

    Abset kiyala watenne..... GPA ekata prashnayak wenne na.....

    health report anan manam wadak na.....exam ekata nathnam absent kiyala watenne....

    :nerd::nerd::nerd:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ow uba subject ekak kare nathnam next year eka karanna one....

    Abset kiyala watenne..... GPA ekata prashnayak wenne na.....

    health report anan manam wadak na.....exam ekata nathnam absent kiyala watenne....

    :nerd::nerd::nerd:

    ඇබ්සන්ට් වැටුනට අවුලක් නැහැ මචන්...GPA එකට කේස් එකක් නැහැනේ නේද? :confused::sorry:

    නැත්තම් නිකන් අපරාදේ එක්සෑම් එකත් නොකර GPA එකත් නිකන් චා වෙනවනේ...:( එක්සෑම් ඇප්ලයි කරත් එක්ක බන්...:sorry:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇබ්සන්ට් වැටුනට අවුලක් නැහැ මචන්...GPA එකට කේස් එකක් නැහැනේ නේද? :confused::sorry:

    නැත්තම් නිකන් අපරාදේ එක්සෑම් එකත් නොකර GPA එකත් නිකන් චා වෙනවනේ...:( එක්සෑම් ඇප්ලයි කරත් එක්ක බන්...:sorry:
    ඇබ්සන්ට් නම් GPA කතාවක් වටෙන් නැ බන් එත් අවුරුද්දක් අපරාදේ :confused:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Umba hari uththarayak deepanko.. umba baluwath EDC ekene inne :P
    :P:P:PEDCඉන්නවනම් අර කෙල්ලව සෙට් කර ගන්නවා:baffled::baffled:.EDC අයත් දැන් නැ බන් දවසක් :confused::confused:.අරුන් සයිට් එකේ අප්ඩේට් කරලත් මාසයක් වගේ යාවි transcript ගන්න :cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Ow bn...me second time mehema awuruddak miss wechcha :( dan harinam meka iwarai melahata :sorry: 2013 idan da manda mama karanne :sorry:

    Wada karana gaman amarui bn..:(
    2013 නම් පරණ ඒවා ලේසි බන්.එන්න එන්න මේක අමාරු වෙනවා.UCSC උන් පිස්සු කෙලින්න ගන්නවනේ,ඉස්සර මෙහෙම නැ ඔක්කොම වෙලාවට කලාවට.දැන් class දාන්නත් අමාරු ඉස්සර ප්‍රොජෙක්ට් එකට තිබ්බ credit 12 අටට අඩු කරලා,බලන ස්කෝප් සේම් :( එන්න එන්න කෙල වෙන තත්වයක් තියෙන්නේ පුළුවන් ඉක්මනට ඉවර කර ගනින් :cool: