BIT කරන අය එන්න මෙතෙන්ට

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    Year 3 optional subjects 4ma karanna puluwan neda? Ethakota wedima marks tyena subject 2 marks neda ganne?
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    illan kamak ban tiyena subjects tikat wadi wela r kale hitiye.sem 6 db 2 san ehema sylubus dakkama adenawa :( maha pataranga jataka wage iwarayak na :(

    machn uba sem 5 da? CS2 and multimedia 2tma apply kala..Ayya kenek kiwwa mul and eBA thama lesi 2 kiyala.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    Sorry වෙන්න ඕනේ මේක දාන්න පරක්කු උනාට.. :(:(

    OOAD - https://1drv.ms/b/s!AoimPPrzOcK2hOAvAXnRPuD6pFCFTA

    තව short note එකක් හම්බුනා UID වලට... හැබැයි මම හදපු එකක් නෙමෙයි sir කෙනෙක් හදපු එකක්.. ඒ නිසා මගේ එකට වඩා සුපිරියට තියෙනවා.. ඕනෑම ටික add කරලා..

    ඒ වගේම එක ඉල්ලීමක් තියෙනවා.. කරුණාකරලා මේක වැඩිය වටේ යවන්නේ නැතුව shape එකේ උබල පාවිච්චි කරහල්ල.. විශේෂයෙන්ම අර බුකියේ BIT Group එකේ එහෙම දාන්න එපා හොදේ.. මොකද ගුරුවරයෙක් මහන්සි වෙලානෙ හදල තියෙන්නේ එක.. :nerd::nerd:
    මගේ ඒවා share බැරිනම් පොටෝ කොපි ගහල විකුණුවත් කමක් නෑ.. :baffled::baffled: මේක නම් එපා මචන්ලා.. :nerd::nerd:

    UID - https://1drv.ms/b/s!AoimPPrzOcK2hOAu4Wurg4G3rDoAMA

    සෙට් එකම මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන්..

    https://1drv.ms/f/s!AoimPPrzOcK2hNxV0UmzyZQeYIAk3w
     
    • Like
    Reactions: Arrow11

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    හෙනයා;21854320 said:

    thanks bro, maths වලටයි software engineering වලටයි නැද්ද short note? ඔයා class යන්නේ earth එකේද ? දැන් sem4 class පටන් අරන්ද තියෙන්නේ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    thanks bro, maths වලටයි software engineering වලටයි නැද්ද short note? ඔයා class යන්නේ earth එකේද ? දැන් sem4 class පටන් අරන්ද තියෙන්නේ?

    SE වලට නම් හැදුවේ නෑ මචන්.. class එකෙන් දුන්නෙත් නෑ හොදට කරපු නිසා :confused::confused: (එහෙම කිව්වට UID එහෙම බාගෙට කලේ නෑ.. subject එක අලුත් නිසාත් fail rate එක වැඩි නිසාත් හදල දුන්නා..:cool::cool::cool:)

    maths වල short notes නම් නෑ.. class එකෙන් දුන්න notes ටික තමා තියෙන්නේ.. :confused::confused:

    ඔව් බන්.. :confused::confused:

    තාම නෑ බන්.. exam තිබ්බට පස්සේ සතියේ ඉදන් පටන් ගන්නවා කිව්වා.. :rolleyes::rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;21854320 said:

    ඒ වගේම එක ඉල්ලීමක් තියෙනවා.. කරුණාකරලා මේක වැඩිය වටේ යවන්නේ නැතුව shape එකේ උබල පාවිච්චි කරහල්ල.. විශේෂයෙන්ම අර බුකියේ BIT Group එකේ එහෙම දාන්න එපා හොදේ.. මොකද ගුරුවරයෙක් මහන්සි වෙලානෙ හදල තියෙන්නේ එක.. :nerd::nerd:
    mewa kage notes da ban :rolleyes: