අහ් එහෙනං අව්ලක් නෑ , ඊලග sem එක කරන්න පුළුවන්නේ ?
Ado ubath karanawad?
Thawa ekak karana gmn ne?අහ් එහෙනං අව්ලක් නෑ , ඊලග sem එක කරන්න පුළුවන්නේ ?
Thawa ekak karana gmn ne?Ado ubath karanawad?Thawa ekak karana gmn ne?



ඔව් එහෙම තමා ...
මාත් කරනවද ඇහුවේ උබ මාව දන්නවද .![]()
mata matakai ube mul kale posts
haha ne ne bayewenna epamata matakai ube mul kale posts
math karanwa ekai![]()


Year 3 optional subjects 4ma karanna puluwan neda? Ethakota wedima marks tyena subject 2 marks neda ganne?
maha pataranga jataka wage iwarayak na 
illan kamak ban tiyena subjects tikat wadi wela r kale hitiye.sem 6 db 2 san ehema sylubus dakkama adenawamaha pataranga jataka wage iwarayak na
![]()
machn uba sem 5 da? CS2 and multimedia 2tma apply kala..Ayya kenek kiwwa mul and eBA thama lesi 2 kiyala.

අඩේ Semester 3 LMS Assignments වල deadline එකත් extend කරලා නේද..මම බයවුණා, මම හිතුවා මට මිස් වෙලා කියලා
![]()


හෙනයා... කෝ බන් OOAD 2017 Case Study එක






මේක නම් එපා මචන්ලා.. 

හෙනයා;21854320 said:Sorry වෙන්න ඕනේ මේක දාන්න පරක්කු උනාට..
OOAD - https://1drv.ms/b/s!AoimPPrzOcK2hOAvAXnRPuD6pFCFTA
තව short note එකක් හම්බුනා UID වලට... හැබැයි මම හදපු එකක් නෙමෙයි sir කෙනෙක් හදපු එකක්.. ඒ නිසා මගේ එකට වඩා සුපිරියට තියෙනවා.. ඕනෑම ටික add කරලා..
ඒ වගේම එක ඉල්ලීමක් තියෙනවා.. කරුණාකරලා මේක වැඩිය වටේ යවන්නේ නැතුව shape එකේ උබල පාවිච්චි කරහල්ල.. විශේෂයෙන්ම අර බුකියේ BIT Group එකේ එහෙම දාන්න එපා හොදේ.. මොකද ගුරුවරයෙක් මහන්සි වෙලානෙ හදල තියෙන්නේ එක..
මගේ ඒවා share බැරිනම් පොටෝ කොපි ගහල විකුණුවත් කමක් නෑ..මේක නම් එපා මචන්ලා..
UID - https://1drv.ms/b/s!AoimPPrzOcK2hOAu4Wurg4G3rDoAMA
සෙට් එකම මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන්..
https://1drv.ms/f/s!AoimPPrzOcK2hNxV0UmzyZQeYIAk3w
හෙනයා;21854320 said:Sorry වෙන්න ඕනේ මේක දාන්න පරක්කු උනාට..
....

thanks bro, maths වලටයි software engineering වලටයි නැද්ද short note? ඔයා class යන්නේ earth එකේද ? දැන් sem4 class පටන් අරන්ද තියෙන්නේ?

(එහෙම කිව්වට UID එහෙම බාගෙට කලේ නෑ.. subject එක අලුත් නිසාත් fail rate එක වැඩි නිසාත් හදල දුන්නා..

) 





mewa kage notes da banහෙනයා;21854320 said:
ඒ වගේම එක ඉල්ලීමක් තියෙනවා.. කරුණාකරලා මේක වැඩිය වටේ යවන්නේ නැතුව shape එකේ උබල පාවිච්චි කරහල්ල.. විශේෂයෙන්ම අර බුකියේ BIT Group එකේ එහෙම දාන්න එපා හොදේ.. මොකද ගුරුවරයෙක් මහන්සි වෙලානෙ හදල තියෙන්නේ එක..
