BIT කරන අය එන්න මෙතෙන්ට

ඔක්කොම එකතු කලාම 30 ක් තිනවා පුති ..ෆයිනල් ඉයර් එකේ 34 ක් තිනවා :baffled:
ඉන්ටර්නල්නම් තත්වේ වෙනස් හොදේ :baffled:

ඉතින් පුතී මේ අය්යා

mathaka widiyata 30k one per one year degree eka issue karanna...​

මෙහෙම 30 ක් ඕන කියනවා නේ
එතකොට හැම එකම පාස් කරන්න වෙනවා නේ 30 ම නම් තියෙන්නේ

හෙනයා;22385194 said:
පොඩ්ඩ බිට් එක පටන් අරන් වගේ... :rolleyes:

නෑ Feasibility Study එකක් කරා බලන්න :P :P
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Podi Silva - පොඩි සිල්වා;22385224 said:
    ඉතින් පුතී මේ අය්යා

    මෙහෙම 30 ක් ඕන කියනවා නේ
    එතකොට හැම එකම පාස් කරන්න වෙනවා නේ 30 ම නම් තියෙන්නේ

    නෑ Feasibility Study එකක් කරා බලන්න :P :P

    ඔව් පලවෙනි සහ දෙවැනි අවුරුද්දේ ඔක්කොම compulsory ...e කියන්නේ ඔක්කොම subject කරන්න ඕනේ e වගේම pass වෙන්න ඕනේ...

    තුන් වෙනි අවුරුද්දේ optional කිහිපයක් තෙයනවා...​
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    ඔව් පලවෙනි සහ දෙවැනි අවුරුද්දේ ඔක්කොම compulsory ...e කියන්නේ ඔක්කොම subject කරන්න ඕනේ e වගේම pass වෙන්න ඕනේ...

    තුන් වෙනි අවුරුද්දේ optional කිහිපයක් තෙයනවා...​

    KingCM සහෝදරයා මොකද වෙන්නේ ඉතිං?? :D:D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Next year registration awillada bn. Website eke thiyenne New Intake neda?
    මන් දැක්කා දාලා තියනවා :cool::cool:
    11.gif

    http://bit.cmb.ac.lk/node/428
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ගෙදරින් කෙල්ලෙක් හොයලා දුන්නද :baffled::baffled:

    අපෝ නැ....දැන්ම කෙල්ලක් හොයන්නෙත් නැ....කෙල්ලෙක් ඕනෙත් නැ...තව අවුරුදු 3ක් යනකම් සක්කරයා කිව්වත් බදින්නෙත් නැ...:yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපෝ නැ....දැන්ම කෙල්ලක් හොයන්නෙත් නැ....කෙල්ලෙක් ඕනෙත් නැ...තව අවුරුදු 3ක් යනකම් සක්කරයා කිව්වත් බදින්නෙත් නැ...:yes::yes:
    :baffled::baffled::baffled:ශුබ පැතුම් ..හිරේට යන්න කලින් ජිවිතේ විදින්න ඔබට තව දින 1095 ක් තියනවා :baffled::rofl: