ශුබ පැතුම් ..හිරේට යන්න කලින් ජිවිතේ විදින්න ඔබට තව දින 1095 ක් තියනවා
![]()
ඔව් බන්....ඊට කලින්....selected රටවල් ටිකක් තියෙනවා travel කරන....ඒවායේ ගිහින් එන්න ඕනේ... නිදහසේ ගිහින් එන්න පුළුවන්..





ශුබ පැතුම් ..හිරේට යන්න කලින් ජිවිතේ විදින්න ඔබට තව දින 1095 ක් තියනවා
![]()



ඔව් පලවෙනි සහ දෙවැනි අවුරුද්දේ ඔක්කොම compulsory ...e කියන්නේ ඔක්කොම subject කරන්න ඕනේ e වගේම pass වෙන්න ඕනේ...
තුන් වෙනි අවුරුද්දේ optional කිහිපයක් තෙයනවා...
30k c- ,d+ walin neda bro ..20k ona c walata udin![]()


ucsc internal karana gaman bit karana eka amaruda?
ehema karala wadak thiyeda?
ucsc internal karana gaman bit karana eka amaruda?
ehema karala wadak thiyeda?


එක කිසිම තේරුමක් නැති වැඩක් නේ....e වෙනුවට vendor certificate ටිකක් කරන්න...
උඹ බීලද බං ඉන්නේ??? Internal කරනවා නම් ආයේ මොකද??
mama danna ekek ehema karana kathawak kiwwa ban ekai baluweඅවුලක් නැ දෙකම ශේප් කරගන්න පුළුවන් ..එත් වැඩක් නැ බ්‍රෝ ..දෙකම it ඩිග්රි .වාසිය මුලින් බිට් යනවනම් ඉන්ටර්නල් එකේ හයි මාර්කස් ස්කෝර් කරන්න පුළුවන්ucsc internal karana gaman bit karana eka amaruda?
ehema karala wadak thiyeda?

.මාත් ඔහොම ගොන් වැඩක් කල එකෙක් 
මම ප්‍රයිවට් ජොබ් ගියේ නැති නිසා ජොබ් වලට පිලි ගැනීම දන්නේ නැ 
ඉන්ටර්නල් වල maths වැඩි බෝල ..ඒකෙ කොඩින්ග් තනියම කරන්න ඕන ..මුලින් බිට් කලොට් ඉන්ටර්නල් වැඩ කජු කනවා වගේ ..හැබැයි ඉන්ටර්නල් අය වැඩ කරන්නේ ෆ්‍රේම්වර්ක් වලින් .ගොඩක් වෙලාවට lavaral තමා යුස් කරන්නේඋඹ බීලද බං ඉන්නේ??? Internal කරනවා නම් ආයේ මොකද??

ucsc internal karana gaman bit karana eka amaruda?
ehema karala wadak thiyeda?


ඉන්ටර්නල් වල maths වැඩි බෝල ..ඒකෙ කොඩින්ග් තනියම කරන්න ඕන ..මුලින් බිට් කලොට් ඉන්ටර්නල් වැඩ කජු කනවා වගේ ..හැබැයි ඉන්ටර්නල් අය වැඩ කරන්නේ ෆ්‍රේම්වර්ක් වලින් .ගොඩක් වෙලාවට lavaral තමා යුස් කරන්නේ![]()
අනේ මන්දා බං මට ඉතිං කොයිල් තමා
අනේ මන්දා බං මට ඉතිං කොයිල් තමා

BIT complete karapu AyA kAwudA inne?
machn Softwre Project ekA godA dAgAnnA widihk kiypnko.
clAss ekAk wAge nAdd hodA
machan ube voltage eka kiyada ??karapan karapan. uba job eka witharai ne karanne ithin![]()
