BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa

    ඊයේ කට්ටියට විශ් කරන්න මේ පැත්තට හොම්බ දාන්න බැරිඋනා.. :(:(

    Sem II කරන අයියලට මල්ලිලට අක්කිලාට නම්කිලට ජයින් ජයම වේවා.. :cool:;)

    අද උදේ නේද ලේසිම subject එක තියෙන්නේ.. :baffled::rofl:
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    හෙනයා;22478480 said:

    ඊයේ කට්ටියට විශ් කරන්න මේ පැත්තට හොම්බ දාන්න බැරිඋනා.. :(:(

    Sem II කරන අයියලට මල්ලිලට අක්කිලාට නම්කිලට ජයින් ජයම වේවා.. :cool:;)

    අද උදේ නේද ලේසිම subject එක තියෙන්නේ.. :baffled::rofl:

    haha uba hodata dannawa bit karana kattiyage vayas variation eka semester wala :D
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    Semester 4 networking wala anthima chapters wala lecture notes apita denne nadda bn? VLE eke na ne

    ඕවා ඉතින් නෑ බන් ගොඩක් කල් ඉදන්. Papers ටිකක් කරලා දාන්න
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    :no: :no: DB welwa madi wunane bn..anith unta kohmda dane na :dull:


    repeat ලියපු අය නම් කිව්වේ කලින්ට වඩා ලේසි, වෙලා ඇති උනා කියල.. කොමත් ඕක කාටවත් සම්පුර්ණයෙන් 100% කරන්න වෙලා නෑ බන්.. දන්න ටිකට ගහගන්න වෙලා ඇති නම් ගොඩ.. :yes::yes:
    ගිය පාර නම් අපි 10 කට විතර අමු කනා ගහල ආවේ.. :lol::lol: ප්‍රශ්න 25 ට වගේ යද්දී පැය එක හමාරක් ඉවරයි.. :sorry::sorry:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    23435045_1955334054491762_7581751479670589687_n.jpg


    23511232_1955334057825095_5898633212750855167_o.jpg


    23592396_1955334061158428_1323875209666387703_o.jpg



    සියලු හිමිකම් කතෘට හිමි වේ.. :baffled::baffled: http://bigocheatsheet.com/
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa

    උඩ දීල තියෙන විදිහට SinglyLinkedList එකක delete operation(deleteFromTail) එකේදී O(1) වෙන්න බෑ නේද? :confused::confused: