BIT කරන අය එන්න මෙතෙන්ට

SagaxConatusV

Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    හෙනයා;22490478 said:

    SinglyLinkedList එකක tail එකට කලින් එක එක පාර access කරන්න බැරි නිසා මුල ඉදන් හොයාගෙන යන්න ඕනේ නේ ?.. එතකොට O(n) වෙනව නේද කොහොමත්..? :confused::confused:

    ow bn O(n) tamai mamath danne.
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    help

    2016 network part2 Q2

    Estimate the total time taken for a packet of length 1000 bytes to propagate over a link of
    distance 2500 km, with a propagation velocity of 2.5 x 10^8 m/s, at a data transmission rate of
    2 Mbps.



    (iii). What is the pipe size (bandwidth-delay product) of the link in bytes?

    2 x 10^6/8 x 2500 x 10^23/2.5x10^8=2500 bytes

    ayi meke 10^23 balayen wadi karalathiyenne? 10^3 neweida enna ona?:confused:

    mata awa uthare

    (2 x 10^6/8 )x 2(2500 x 10^3/2.5x10^8)=5000 bytes
     
    Last edited:

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    හෙනයා;22494628 said:
    e question eke kohomath 10^23 k enna baneda? ehema unoth loku ganak enawane man hithanne printing mistake ekakda koheda. eth 2 n wadi karapu nathi eka thama prassne.!
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    IT 4105 Programming II -
    2015 MCQ

    n^2 for all best average best case....

    Answer given in Bubble sort....

    IS IT CORRECT???

    https://en.wikipedia.org/wiki/Bubble_sort


    එසේ දුටු විට ඔබ ඔබටම ටොක්කක් ඇනගෙන "නෑ මම වැරදී.. UCSC එක තමා හරි" කියල හිතාගන්න.. :lol::lol:
    උන් දන්නේ නෑ වගේ optimized bubble sort එකක් තියෙනවා කියල.. :oo::dull:


    ඒ වෙලාවට මෙන්න මෙහෙම පොඩ්ඩක් ඇග බේරගන්න බලහං..

    ගානේ කෙලින්ම කියල තියෙනවානේ "respectively" කියල.. එතකොට මුලට අනිවා එන්න ඕනේ O(n^2).. එහෙම උත්තර 1යි නේ තියෙන්නේ.. එකට ගහපන්.. වෙන කරන්න දෙයක් නෑ.. :baffled::baffled:
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    කව්ද බන් මේ paper වලට answers ලියන එකා..

    Untitled.png


    ONLY
    31a3c305-1710-47c7-9b9b-dd645d9c7c7f
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Henayaaaa..... IT 4105 2015
    MCQ - 14


    Machan me prashnayata answer karanna binary tree eka adinne nethuwa wena short cuts tiyenewada?
    Formula ekkak hari....
    Mewage MCQ dunnoth ban _ _ ireyiii
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Arrow11 Mata umbath ekka jealous bun...
    Umba hena athal eke innawa neda?

    Api diha balapan deiyoooo......
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    Henayaaaa..... IT 4105 2015
    MCQ - 14


    Machan me prashnayata answer karanna binary tree eka adinne nethuwa wena short cuts tiyenewada?
    Formula ekkak hari....
    Mewage MCQ dunnoth ban _ _ ireyiii


    නෑ නේද.. :oo: කරන්න දෙයක් නෑ.. ටක් ගාල tree එක ඇදගෙන බලන්නයි තියෙන්නේ.. :nerd::nerd:
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    එහෙනම් හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි...
    විභාගය ජයින් ජයිම වීවා....:):):)