හෙනයා;22487053 said:
උඩ දීල තියෙන විදිහට SinglyLinkedList එකක delete operation(deleteFromTail) එකේදී O(1) වෙන්න බෑ නේද?
hoyagattad?


හෙනයා;22490478 said:
SinglyLinkedList එකක tail එකට කලින් එක එක පාර access කරන්න බැරි නිසා මුල ඉදන් හොයාගෙන යන්න ඕනේ නේ ?.. එතකොට Oවෙනව නේද කොහොමත්..?

e question eke kohomath 10^23 k enna baneda? ehema unoth loku ganak enawane man hithanne printing mistake ekakda koheda. eth 2 n wadi karapu nathi eka thama prassne.!හෙනයා;22494628 said:
http://bit.cmb.ac.lk/sites/default/files/downloads/BIT Handbook 2017.pdfGPA VALUE chart එකේ screenshot එකක් තියන කෙනෙක් පුලුවන්නම් දාන්නෝ![]()
11 mb download කරන්න ඩේටා නෑ මනුස්සයෝ .මන් ඕක දැක්කහෙනයා;22499385 said:

IT 4105 Programming II -
2015 MCQ
n^2 for all best average best case....
Answer given in Bubble sort....
IS IT CORRECT???
https://en.wikipedia.org/wiki/Bubble_sort






Henayaaaa..... IT 4105 2015
MCQ - 14
Machan me prashnayata answer karanna binary tree eka adinne nethuwa wena short cuts tiyenewada?
Formula ekkak hari....
Mewage MCQ dunnoth ban _ _ ireyiii
කරන්න දෙයක් නෑ.. ටක් ගාල tree එක ඇදගෙන බලන්නයි තියෙන්නේ.. 
