BIT කරන අය එන්න මෙතෙන්ට

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    අඩේ ඇයි ක්ලාස් නැවැත්තුවේ ? :P

    මොකෝ වෙන්නේ ඉතින්? ශේප් එකේ ඉන්නවා මේ ටිකේ ගෙදරට වෙලා..

    May wala exam thiyeida bnz :nerd:
     
    Life Explorer

    Active member
  • Feb 28, 2018
    238
    27
    28
    අලුතෙන් කිව්වේ මේ ලඟදි? පෙබරවාරි මුලදී වගේ නම් දාල තිබුනා :eek: :eek:

    මචන් lap එකේ අවුලක්

    Windows login නාට පස්සෙ desktop, taskbar icon නෑ... Copy වෙන window එකක් එනවා. මොනාද කොපි වෙන්නෙ කියල පෙන්න්නෙත් නෑ. මුකුත්ම වැඩ නෑ. Stuck වෙලා තියෙන්නෙ. Restart කරාමත් අායෙ අර window එක එනවා
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    මචන් lap එකේ අවුලක්

    Windows login නාට පස්සෙ desktop, taskbar icon නෑ... Copy වෙන window එකක් එනවා. මොනාද කොපි වෙන්නෙ කියල පෙන්න්නෙත් නෑ. මුකුත්ම වැඩ නෑ. Stuck වෙලා තියෙන්නෙ. Restart කරාමත් අායෙ අර window එක එනවා

    :eek:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් lap එකේ අවුලක්

    Windows login නාට පස්සෙ desktop, taskbar icon නෑ... Copy වෙන window එකක් එනවා. මොනාද කොපි වෙන්නෙ කියල පෙන්න්නෙත් නෑ. මුකුත්ම වැඩ නෑ. Stuck වෙලා තියෙන්නෙ. Restart කරාමත් අායෙ අර window එක එනවා

    :eek:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මචන් lap එකේ අවුලක්

    Windows login නාට පස්සෙ desktop, taskbar icon නෑ... Copy වෙන window එකක් එනවා. මොනාද කොපි වෙන්නෙ කියල පෙන්න්නෙත් නෑ. මුකුත්ම වැඩ නෑ. Stuck වෙලා තියෙන්නෙ. Restart කරාමත් අායෙ අර window එක එනවා
    :lol::lol::lol::lol:උබ ලයිෆ් explorer නිසා windos explorer ට තරහා ගිහින් ..නම වෙනස් කරගන්න බ්‍රෝ ..එතකොට windows explore ගේ තරහා නිවිලා ඕක හරි යයි
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    පළවෙනි සෙම් එකේ සෙල්ෆ් ස්ටඩී කරන හෝ කරපු කවුද් ඉන්නේ