KFC with beer
me fish and chips

ජින්තුවා;16908920 said:Floor by o![]()
na ban WIP dutch hospital
KFC with beer

ජින්තුවා;16908920 said:Floor by o![]()
යකූව් මෙන්න මේවට නෙ ත්රෙඩ් කියන්නෙ,ගනන අඩු ප්ලේස් එහෙමත් දාපියවුකො.අපිත් ඔය මාසෙකට දෙතුන් පාරක් බොනවනෙ.
![]()
යකූව් මෙන්න මේවට නෙ ත්රෙඩ් කියන්නෙ,ගනන අඩු ප්ලේස් එහෙමත් දාපියවුකො.අපිත් ඔය මාසෙකට දෙතුන් පාරක් බොනවනෙ.
![]()


crystal head vodka
melo rahak na penuma vitharay
![]()

Kothanada ban oya kiyana Place eka thiyenne?ela pot ekak da?ubath ehenam awilla tynawa pot ekata![]()
kiyapanko hariyatama thiyena pot eka,place eka lassanai da?
යාළුවා;16909410 said:ලොක්ක කොහෙන්ද ගන්න තියෙන්නෙ. හිස් බෝතලයක් තියේනං උඹට වැඩක් නැත්තන් දීපන්කො![]()
crystal head vodka කියලා අහලා බලපන්කො... 

125ml. ඕක එක ෂොට් එකටත් මදිනෙ බං
කමක් නෑ බලමු බෝතලේ ලුක් එකටවත් ගේන්න ඕනේ.
තෑන්ක්ස් 
යාළුවා;16911730 said:එල බං125ml. ඕක එක ෂොට් එකටත් මදිනෙ බං
කමක් නෑ බලමු බෝතලේ ලුක් එකටවත් ගේන්න ඕනේ.
තෑන්ක්ස්
![]()


එල දැන් තියෙන්නෙ ග්රාන්ට්ස් ත්රිකෝණ එකක් ගන්න ඕනේ.
වැඩිය ගනනුත් නෑ වගේ. කස්ටම් එකෙන් කෙළවයි දන්නෙ නෑ 

පාවට්ටා කොළ (ආදතෝඩා කොල )මේ හුටු හුටුවට මොනවද බන් දාන්නෙ??