Drinking ? ( Post Your Picture Here )

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16850226 said:
    සීනි කැට. S68 ගහන්නෙ ඒවත් එක්ක තමා. පොඩ්ඩක් දාල පොඩි දැල්ලක් එහෙම පත්තු කරලා ගන්න ඕනේ. :P බීපු එකාගෙන්ම අහපන් මම බීල නෑ :P

    :yes::yes::yes::yes:
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    sb_praemienuebersicht.png


    මරු බන්..වදින්න නම් එක කුප්පියත් ඇති.. ඇල්කොහොල් 44% රටවල් 43ක හර්බ්ස් අරන්ලු හදන්නෙ.. එකම එක පාරයි සෙට් උනෙ.. මෙහෙ හොයා ගන්න නැ මන් හිතන්නෙ..

    මෙහෙ තියනව බන් බාර් වල.. ;)
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ජින්තුවා;16857701 said:
    මෙහෙ තියනව බන් බාර් වල.. ;)

    එ..සිරාද බන්..ගනන් එහෙම කොහොමද දන් නැ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,176
    15,697
    113
    අක්මාව දියවුනහම තේරෙයි තොපිට..