Drinking ? ( Post Your Picture Here )

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සැලකිය යුතුයි , බොන පික් ටික ගන්න මතක් උනේ , වැදුනාට පසුවය :P

    photo0233y.jpg

    photo0234q.jpg

    photo0229n.jpg

    photo0239c.jpg

    photo0252g.jpg

    photo0251pe.jpg

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කාලෙකට බෝතලයක් ගත්තම ග්ලාස් එක ෆ්‍රී දෙනවා බන් මෙහෙ.. :D

    මේ බලහන්කො ebay එකේ මේකේ ගාන.. යකෝ බෝතලයක්ම ගන්නවනේ :oo:

    ඔච්චර ගණන්ද බං. :shocked: මං ගාව දෙකක් තියෙනව :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by rRASHENTHA
    500ML Click here US 10.54 :P:rolleyes:
    බෝතලේ ගන්න එකේ මෙන්න මෙකකුත් ගනින් නැත්තම් වැඩක් නැ US $3.20 :yes: :rofl:
    අඩේ මේකට ගිහින් බැලුව බං පට්ට පදිරි :D එකක් ගන්න ඕනෙ :P skull එකක ෂොට් එකක් දාන්න ඕනේ :rolleyes::rofl: අනික පට්ට ඇඩ් එක බං සෙට් වෙද්දී :P
    සෙලරයට අමතල යවන්න ඕනෙ හරියට පැක් කරලා එවපන් කියල. නැත්තන් වීදුරු කටු තමයි හම්බුවෙන්නේ :baffled:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Lions pub giya. 6000ka wage biwwa, shots gahuwa hama ekenma ban. weri na poddakwat :oo::oo:
    un wathura dalada manda denne ban. ait nam giye na

    ev3ty1.jpg

    Me nam at Dutch Hospital - Taphouse

    20l1ojo.jpg
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අද රෑ හොද බෝතලේකට සෙට් වෙන්න පුලුවන්..කටාර් ඉදන් මගෙ බැජෙක් අද අපේ ගෙදර එනවා...හොද බොතලයක් එක්ක අපිත් ෆොටො එකක් දාන්නම් කො...හැමදාම බොන රොක්ලන්ඩ් ඕල්ඩ්,ලොකල් බ්ලැක් ලේබල්,වයිට් ඩයමන්ඩ් දාන්න බෑ නේ ....
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    machan kiyanne mokakda:confused:

    ai bang Machang kiyala pubs wagayak tiyenne. hena cheap.

    MACHANG-289x300.jpg

    ape paththe ekak tiyanawa, strong beer hv. tower ekak gahwama pattama thamai :D

    kama unat labai ban.

    yaluwo 4k gihin gatta menna mewa,

    • Lion strong 3L tower - 1,200
    • Lion strong Pitcher 1.5L - 600
    • Lion strong mug - 120 (madi wela gatte)
    • French fries - 250 (not worth)
    • Hot butter cuttlefish - 475 (taste was not that good, but ok.)
    • Machang special mixed rice - 400 (this is the best thing to buy or the koththu)
    • Egg omelet with chicken/ cheese - 250 (worth buying)

    3500 Rs walin wage wade shape. Dutch hospital gihin meken bagayak gatta 5000 panna. :rolleyes: biwwa yako adan watennama :D
    mun strong ekata tawa monahari danawada manda :P

    Onna yana unta review ekakut dunna honde.
     
    • Like
    Reactions: krizta

    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe

    ah ela. man danagena hitiye na place eka. :yes: