Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,917
    10,441
    113
    පද්දෝන්ට දෙන්නේ නැ:angry: ... වෙන කාටහරි මේක ක්න්ෆ්ර්ම් කරන්න පුලුවන්ද ?

    අපි ගොවිගම යකෝ , කුලේට සලකලා අයියා එක්සියාගේ ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද..
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,137
    0
    ඔටුවගෙ පිට උඩ
    එලකිරියේ එතෙක් මෙතෙක් වැඩිම පෝස්ට් ප්‍රමාණයක් දැමූ කිරියේ වැඩිම රෙප් පවර් එකක් ඇති ඒ අසහාය පුද්ගලයාත් සචිත් සමගයි

    තවත් සිතීමට දෙයක් ඉතුරුව තිබේද

    එක්වන්න සචිත්ගේ පිල සමග
    Vote for SACHITH................
    ..
    :cool:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    EK Brotherhood කියල නම දාන්න එපා කියල නහයෙන් අඩන්න ගත්ත තරගේ පටන් ගන්න ඉස්සෙල්ල ඕක ඉවරයක් නැද්ද ?

    YjO7wVU.png


    ඊට පස්සෙ අපිට දාන නම කියන්නෙත් නැතුව වෙන එකක් දැම්ම..
    අපි දාන්න කලින්ම දාන්නෙ මේකයි කියල යවලත් ඉවරයි..


    2.50 වැඩ කරන්නේ නෑ කියුව නේ :lol::lol:

    screenshots ගහගෙන අම්මෝ මල්ලි උබ නම් :rofl::rofl:
     
    Mar 7, 2011
    243
    28
    0
    රෙප් දීපන් මටත් කදිරට වගේ
    පළවෙනි රෙප් 20 දෙන ටීම් එකට වෝට් එක දෙනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සිත ලග මා සමග සිටින
    සිතට එකග දේම කරන
    දුකට සැපට එකට සිටින මල් බබා
    චි චි චි මල් බබා
    එළකිරි ජිවත් වෙන්නට
    රෙප් ගොඩ ඕනා වේ
    රෙප් ගොඩ බේරා ගන්නට
    බබාව ඕනෑ වේ

    රෙප්..... ඕනේ
    රෙප්....දෙන්නෙ
    බබා ඉන්නෙ

     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa


    Kiwwoth Kiwwa:yes:

    REP 79+++++++ for you bro!:yes:

    holy fuck... :shocked::shocked:I got that :yes::yes:


    :P:P:P


    කටුස්ගෙන් අහන්න.ඌ ගාව ඌට දීපු රෙප් තියෙනවා.ඌ පිළිගත්තෙත් ඌට ඔහොම දුන්නම තමා

    ඔව්. . ඌ පස්සේ ස්ක්‍රීන් ශොට් එකයි දායි. . ඌ දෙන් ස්ක්‍රීන් ශොට් එක දාන්න බෑ කිව්වා ඒක අපේ දිනුමට පවිච්චි කරයි කියලා අන්තිමෙට සන්විදායකලා එක පැත්තකට සපොර්ට් කලා කියලා කට්ටිය කියන්න පුලුවන් නිසා. .
    සැක අය සන්විදායක කටුස්ගෙන්ම අහන්නකෝ. .


    අවුරුදු කියක් කඹ ගහපු එවුන්ද අපේ ඉන්නෙ

    :rolleyes::rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සචියට දාන්නේ
    මාව උපුටන්නේ
    33 ගන්නෙ
    සතුටු හිතෙන්නෙ
    ගැන්සි බහින්නෙ
    සචි දිනවන්නේ

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    2.50 වැඩ කරන්නේ නෑ කියුව නේ :lol::lol:

    screenshots ගහගෙන අම්මෝ මල්ලි උබ නම් :rofl::rofl:

    උබද පටන් ගත්තෙ අපිද පටන් ගත්තෙ????? මහත්තයො සාමෙන් නම් සාමෙන් යුද්දෙන් නම් බර අවි වලින් ආන්න ඒකයි අපේ හැටි...:yes::yes:
     
    Status
    Not open for further replies.