Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රිද්ද ගන්න එපා
    ඉරිසියා කරන්න එපා

    රෙප් කපන්න එපා
    සචිත්ට දෙන්න ඉක්මනින්
    මගෙන් 42ක් ගහගන්න

    එකෙන්ම සචිත්ට දෙන්න

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ මම chat එකේ කියපු එකක් නෑ කිව්ව මම ඇහුව උබෙන් ඊයෙ රෑ කිව්වෙ බන් ss නැද්ද කියල.. උබ මුකුත් කිව්වෙ නෑ..
    එහෙම උනාම
    ඊගාව conversations secure කරගන්න එක මගේ වගකීම..


    :P
    මොකද්ද ඒ මම නෑ කිවේ :oo: තෙරුන් නෑ ඒක :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රේප් වැඩක් නෑ මිනිහෝ අපිට ... කුලේ තමයි අපිට වැදගත් ... දුප් පද්ද :angry:

    පදු නෙමේ අපි රොඩී ඇයි අවුල්ද??? අපි එක රැහේ හුලවාලි...ඒක තමයි ජීවිතේ... :yes::yes:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    සචියට මනාපය දෙන කිසිම කෙනෙකුවත් අත්නොහැරෙන විදිහට ඉස්සරහට දිගටම රෙප් ලබා දෙන්න දැනටමත් කන්ඩායම් සාමාජිකයින් විසින් වැඩපිලිවෙලක් හදාගෙන යන්නේ ඒ නිසා සචියට වෝට් කරල රෙප් හම්බුනේ නැහැ කියල දුක් වෙන්න එපා ඔයාල දුන්න මනාපෙට හරියන විදිහට උපරිම රෙප් ප්‍රමානයක්/Giveaway ප්‍රමානයක් ඉදිරියේදී ලබාදෙනව කියල කන්ඩායමේ සාමාජිකයකු හැටියට මම අපේ කොල්ලො ටිකට කියනව...


    NOWU0sd.png
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සහෝදරය 200ට කිට්‍ටුව ඊයෙ ලැබුන :yes: ඒත් තව 42ක් ලබුනොත් ශෝයි. :D
    චෙක් කරන්න 17ක් ලැබිල ඇති
    You must spread some Reputation around before giving it to hypercool again.

    මගෙන් ඔයාට දීලා කියන්නෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අසීම්;23064989 said:
    මට රෙප් එකක් දාපන් කෝ

    ඕන්න දුන්න රෙප් 13+ ...අපි එහෙමයි..:yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මොකද්ද ඒ මම නෑ කිවේ :oo: තෙරුන් නෑ ඒක :baffled:

    team මෙම්බර්ස් ල select උනාම අනිවාරෙන් පනිනව කියල දන්න උන් අයින් කරන එකට එකග වෙලා ඊට පස්සෙ බෑ කිව්ව..
    ss නෑ.. teams දාන්න ඉස්සෙලා pm කරනව කිව්ව..
    එව්වෙ නෑ නෙ.. උබලට ඔය දැන් වගේම මොකද්ද ඒ මම නෑ කිව්වෙ කියල ඇහුවම මම ලග ss නැත්තම් මොකද්ද දාන්නෙ..
    ඉක්මනට අමතක වෙනවනෙ..
     
    Last edited:

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    සචියට මනාපය දෙන කිසිම කෙනෙකුවත් අත්නොහැරෙන විදිහට ඉස්සරහට දිගටම රෙප් ලබා දෙන්න දැනටමත් කන්ඩායම් සාමාජිකයින් විසින් වැඩපිලිවෙලක් හදාගෙන යන්නේ ඒ නිසා සචියට වෝට් කරල රෙප් හම්බුනේ නැහැ කියල දුක් වෙන්න එපා ඔයාල දුන්න මනාපෙට හරියන විදිහට උපරිම රෙප් ප්‍රමානයක්/Giveaway ප්‍රමානයක් ඉදිරියේදී ලබාදෙනව කියල කන්ඩායමේ සාමාජිකයකු හැටියට මම අපේ කොල්ලො ටිකට කියනව...


    NOWU0sd.png
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇක්සියට් දෙන්න
    මාව උපුටන්න
    විනාඩියෙන්ක්
    84 ක් ගන්න
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    අසීම්;23065018 said:
    උඹලා සෙට් එක මරු බන්
    අපරාදෙ මම අර බොරුකාරයන්ට වෝට් කලේ


    ඒකනේ කිව්වේ. . :yes:
     
    Status
    Not open for further replies.