Hadissiyak - හදිස්සියක් *******

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Hadissiyak - හදිස්සියක් *******

    යාලුවනේ මට ලොකු උදව්වක් ඕනේ. වටේ යන්නේ නැතුව මේකයි සින් එක මෙච්චරකල් මම unicode වලින් සිංහල ඕනේ එපා කම් කරගත්තේ එත් දැන් සිංහල ගහන්න වෙලා.

    ෆොන්ට් ටිකක් ගත්තා එත් ඒවගෙන් ටයිප් කරන්න අමාරුයි මම අහල තියනවා මේකට සොෆ්ට්වර් තියනවා කියල.

    දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න
    බම්ප් එකක්වත් දාගෙන යන්න

    :(:(:(:(:(:(:(:(:(:(:(
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    යාලුවනේ මට ලොකු උදව්වක් ඕනේ. වටේ යන්නේ නැතුව මේකයි සින් එක මෙච්චරකල් මම unicode වලින් සිංහල ඕනේ එපා කම් කරගත්තේ එත් දැන් සිංහල ගහන්න වෙලා.

    ෆොන්ට් ටිකක් ගත්තා එත් ඒවගෙන් ටයිප් කරන්න අමාරුයි මම අහල තියනවා මේකට සොෆ්ට්වර් තියනවා කියල.

    දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න
    බම්ප් එකක්වත් දාගෙන යන්න

    :(:(:(:(:(:(:(:(:(:(:(

    මට හරියටම මතක නෑ බං, දවසක් ටයිප් කරන තැනක දැක්කා, ඒකෙ ෆොන්ට් එකක් දාගෙන ටයිප් කරද්දි යුනිකෝඩ් වල වගේ ඉස්පිලි, පාපිලි ගානට හැදෙනවා, ඒ සොෆ්ට්වෙයාර් එකේ Screen එකේ උඩ හරියෙන් Tick එකක් දාන්න Window එකක් එනවා, මේකෙ ඉන්න අය මේ ගැන දන්නවා ඇති, බැරිම වුණොත් මම හොයලා දෙන්නම් මේකෙ නම :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,542

    That would be keyman/keyhelp
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කී මෑන් දාගන්න. එතකොක යුනිකෝඩ් නොවන ෆොන්ට් වලින් ටයිප් කරන්න පුලුවන්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට හරියටම මතක නෑ බං, දවසක් ටයිප් කරන තැනක දැක්කා, ඒකෙ ෆොන්ට් එකක් දාගෙන ටයිප් කරද්දි යුනිකෝඩ් වල වගේ ඉස්පිලි, පාපිලි ගානට හැදෙනවා, ඒ සොෆ්ට්වෙයාර් එකේ Screen එකේ උඩ හරියෙන් Tick එකක් දාන්න Window එකක් එනවා, මේකෙ ඉන්න අය මේ ගැන දන්නවා ඇති, බැරිම වුණොත් මම හොයලා දෙන්නම් මේකෙ නම :)

    That would be keyman/keyhelp

    No no mcn, I have sure, it`s not keyman

    උබලනම් එන ආත්මේ මගේම සහෝදරයෝ වෙලා ඉපද්න්න ඕනේ
    වැඩේ හරි මචන්ලා කිමන් තම ඒ සොෆ්ට් එක.
    තැන්කු හොදේ

    (වැඩේ කියන්නේ ඔන්න බලහල්ල කිමන් දාන්නinternet explorer 11 ඕනෙලු. එක ගත්තා. එක දාන්න windows 7 SP 1 ඕනෙලු හෙහෙහෙහෙහෙහ් windows 7 SP 1 එක 4.5 GB . )
    සතුටු විලයි

    :):):):):):):):):):):)
    :):):):):):):):):):):)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,542
    113
    උබලනම් එන ආත්මේ මගේම සහෝදරයෝ වෙලා ඉපද්න්න ඕනේ
    වැඩේ හරි මචන්ලා කිමන් තම ඒ සොෆ්ට් එක.
    තැන්කු හොදේ

    (වැඩේ කියන්නේ ඔන්න බලහල්ල කිමන් දාන්නinternet explorer 11 ඕනෙලු. එක ගත්තා. එක දාන්න windows 7 SP 1 ඕනෙලු හෙහෙහෙහෙහෙහ් windows 7 SP 1 එක 4.5 GB . )
    සතුටු විලයි

    :):):):):):):):):):):)
    :):):):):):):):):):):)

    Try keyhelp bro. Works like a charm. google "keyhelp sinhala"
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ube kidney case eka mokada machan dan??

    ඇහුවට තැන්කු බන්

    මාව ට්‍රාන්ස්ප්ලාන්ට් කලානේ බන් . දැන් කියන්න තරම් අව්ලක් නැ . බෙහෙත් ටික බීගෙන බීගෙන යනවා. මාසෙකට වරක් ක්ලිනික් යනවා. වැඩ ටිකත් කරගෙන යනවා
    (උබලගේ කව්රුහරි වකුගඩු කෙස් තියේනම් මට කියහන්. නුවර එකෙන් ඕනේ දෙයක් කරලා දෙන්නම් . මේ ගැන නුලකුත් දන්නා ඉන්නේ බන් වෙලාවක් නැ බන් )
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Duly noted. Wish you good health forever machan.
    Mage friend kenek ge Akka kenek ta thibuna kidney case ekak. Kidney ekak hoyaganna bari wuna ban :(.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Font ekak Kiyanne machan Unicode character ekata galapena widihata aluthin character ekak dena eka. "a" kiyanne Unicode notation eken 0065. Issara thibuna fonts wala 0065 wenuwata sinhala akurak thamai thibune. E nisa thamai a akura press karama sinhala akurak print wune. Unicode fonts Kiyanne sinhala akuru WALA Unicode number elata match karala hadapu fonts. Mewage a akura press karama English a akura ma thamai print wenne. Fonts editor ekakin onenam paraNa Sinhala font ekak wunath relocate karanna puluwan.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    යාලුවනේ මට ලොකු උදව්වක් ඕනේ. වටේ යන්නේ නැතුව මේකයි සින් එක මෙච්චරකල් මම unicode වලින් සිංහල ඕනේ එපා කම් කරගත්තේ එත් දැන් සිංහල ගහන්න වෙලා.

    ෆොන්ට් ටිකක් ගත්තා එත් ඒවගෙන් ටයිප් කරන්න අමාරුයි මම අහල තියනවා මේකට සොෆ්ට්වර් තියනවා කියල.

    දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න
    බම්ප් එකක්වත් දාගෙන යන්න

    :(:(:(:(:(:(:(:(:(:(:(

    ඇපෙක්ස් ඒ පුර 002 න් ටයිප් කරන්න පුළුවන් එකක් නම් හදාගෙන යනව :yes: :yes:
    හදල ඉවර වුනාම ඕන්නං දෙන්නං :yes: