ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මේ සැරේ Match timings එක්ක Cut off time එහෙම Set කරන්න ටිකක් අමාරුයි වගේ.. මටත් වෙලාව ටිකක් අඩුයි. බලමු නේ, කලින් සැරේ Game එකේ හිටපු අය ඉන්නවද කියලා තාම.. ගොඩක් අයව දැක්කෙ නෑ කාලෙකින්. :rolleyes:

    View attachment 230555
    hmm
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    චාටර්ම බැටින් ලයින්අප් එක. එකෙක්ගේ දෙන්නෙක්ගේ කකුලක් කැඩුවොත් මිසක් ගොඩ ඒමක් නැ.

    ලොන්තයෝ කනවා ඒකාන්තයි 03 සිට