ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    ලංකාවට ගහන කාලේ බෝල දැම්මේ නෑ දැන් සුද්දන්ට දානවා කියල යක්ක පුත්තු ටිපර් වෙලා නැද්ද? :baffled:
    සංගා එක ටෙස්ට් match එකක bowl කරා වගේ මතකයි. :baffled:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    Golden State Warriors Reaction GIF by NBA
    Dance Dancing GIF by Neurads
    Dance Dancing GIF by The .GIFYS



     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ලයිව් බලන්න ලින්ක් දාපංකෝ ගයිස්……
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    යකෝ සදීරයාව දාලා තියෙන්නෙ මොන මගුලකටද? ඒ අස්සෙ තුශාරයාවත් දාලා? ඌ වෙනුවට දිල්ශාන් මධුශංකයා හරි චමීරයා හරි එන්න ඕනෙ