https://live.sirasatv.lk/player.html?match=4Live balanna link ekak dennako
Siraj demma nam melahakata iwarai..ඉන්දියාව හිටියනම් දැන්ම ඉවරයි මැච් එක මේ පිච් එක අනුව

Pitch එකේ මොකුත් අවුලක් නෑ. අපේ උන්ට ගහන්න බෑ උන්ගෙ bowling වලට එච්චරයි. බලපන්කො අපේ උන් bowl කරනකොට උන් හතර වටේ නෙලන විදිහකැරි පිච් එකක තමා අපේ උන් මාලිලා දෙන්නා ගස්සන්න යන්නෙ? යකෝ මේක ටෙස්ට් මැච් ලයින් එකේ දාන්න වෙන පිච් එකක් මධුශංකයා හිටියනං සුපිරි ගේමක් දෙන්න තිබ්බා
Exactly!කැරි පිච් එකක තමා අපේ උන් මාලිලා දෙන්නා ගස්සන්න යන්නෙ? යකෝ මේක ටෙස්ට් මැච් ලයින් එකේ දාන්න වෙන පිච් එකක් මධුශංකයා හිටියනං සුපිරි ගේමක් දෙන්න තිබ්බා