ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    කැරි පිච් එකක තමා අපේ උන් මාලිලා දෙන්නා ගස්සන්න යන්නෙ? යකෝ මේක ටෙස්ට් මැච් ලයින් එකේ දාන්න වෙන පිච් එකක් මධුශංකයා හිටියනං සුපිරි ගේමක් දෙන්න තිබ්බා
     
    • Like
    Reactions: acryan and ttj

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    මාර bowling නේ. Boundary line එකෙන් එහාට යන්න ගහගන්න බැරි team එක පරදිනවා වගේ. 4 ඒවා නම් ලේසි නෑ වගේ. අපේ කට්ටියගේ ඇඟවල size එකේ විදියට ලේසි නෑ ලොකු පාරවල් ගහන්නත් ඉතින්.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    කැරි පිච් එකක තමා අපේ උන් මාලිලා දෙන්නා ගස්සන්න යන්නෙ? යකෝ මේක ටෙස්ට් මැච් ලයින් එකේ දාන්න වෙන පිච් එකක් මධුශංකයා හිටියනං සුපිරි ගේමක් දෙන්න තිබ්බා
    Pitch එකේ මොකුත් අවුලක් නෑ. අපේ උන්ට ගහන්න බෑ උන්ගෙ bowling වලට එච්චරයි. බලපන්කො අපේ උන් bowl කරනකොට උන් හතර වටේ නෙලන විදිහ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    කැරි පිච් එකක තමා අපේ උන් මාලිලා දෙන්නා ගස්සන්න යන්නෙ? යකෝ මේක ටෙස්ට් මැච් ලයින් එකේ දාන්න වෙන පිච් එකක් මධුශංකයා හිටියනං සුපිරි ගේමක් දෙන්න තිබ්බා
    Exactly!
    බලපන් අර baartmant second over එකේ දාපු හැටි.
    සුපිරි test bowler!
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113

    ICC Test Championship එකද මේ? 🥴 ජෙරම් ස ගෙ ලොන්තයො ගහන ක්‍රිකට්. 😅

    image