ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

-333-

Well-known member
  • Aug 3, 2014
    10,242
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    ලංකාවේ ක්‍රිකට් වලට වුනේ හීන මානෙන් පෙළෙන හිඟන්නු ටිකක් අරක්ගත්ත එක.

    ඉස්සර ටීමෙ එකේ හිටපු අර්ජුනලා, සංගලා, අරවින්දලා යමක් කමක් තිබුණු තැන් වලින් ආපු මිනිස්සු. ඒ අයට අර රඟන්න කියල හීන මානයක් තිබුණේ නෑ. ඒ නිසා ඒ අය ක්‍රිකට් ගැහුවා.

    දැන් ඉන්න වුන්ට වෙලා තියෙන්නේ මුන් වැලේ වැල් නැති පවුල් වලින් ආපු ලෝකයක් දැකපු, හරි හමන් අධ්‍යාපනයක් තියෙන වුන් නෙමෙයි. සල්ලි ටිකක් හම්බුණු ගමන් රැගිලි දදා ඉන්නවා මිසක් ක්‍රිකට් ගැන කැක්කුමක් නෑ.

    වනිදු T20 වලින් සල්ලි හම්බ කරන්න පුළුවන් කියල පෙනුන ගමන් ටෙස්ට් වලින් අයින් වුණා අවුරුදු 28ක් වෙන්නත් කලින්. අපිට විතරක් නෙමෙයි මේක ඉන්දියාවේ ටීම් එකටත් වුණ දෙයක්. අපිට පාකිස්තානෙට ගැහුවට ඉන්දියාවටත් වර්ල්ඩ් කප් එකක් ගන්න මට්ටමේ නැත්තේ පාණ්ඩ්‍යලා වගේ වුන් ටීම් එකේ රැගිලි දදා වැශන් මොඩල්ස්ලා වෙලා ඉන්නවා මිසක් ටීම් එක දියුණු කරන්න උනන්දු නැති එකෙන්. කෝලිලා අයින් වුණාම ඒක හොදට පෙනෙයි. අපිට මේක ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ දකින්න නෑ. ස්මිත්ලා, රූට්ලා, ස්ටාර්ක්ලා ක්‍රිකට් වලම උනන්දුවෙන් යෙදිලා ඉන්නවා. ඒවගේම වර්ල්ඩ් කප් පෝළිමට උස්සනවා. මොකද වුන්ට මේ රත්තරං චේන් එකක්, බ්‍රෑන්ඩඩ් ඇදුමක් පැළදුමක් මැජික් නෙමේ. අර බණ්ඩා කොළඹ ගියා වගේ වුන් ටිකක් අරක් ඇරගෙන ලංකාවේ ක්‍රිකට් විනාස වුණා.

    උපුටා ගැනීමකි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,541
    124,711
    113
    දෙහිවල
    උඹල ඔය මිරිඟුවක් පස්සේ එළවලා මට මඩගහනනේ කියන්න දෙයක් නැති හින්දනේ 😂
    ඒක හරි. කියන්න දෙයක් නැතිවෙන්නම ඇරලා ගියේ. අවතාර අතැරලා දාල දියුවේ :lol: :lol:
     
    • Haha
    Reactions: Stimulus mind

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,561
    2,386
    113
    තාම පුලුවන් කියන්නේ


    FB_IMG_1718258172372.jpg
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ලෝන්තයන් ගේ තනියට එකට , PAK , NZ , ENG එයිද ගෙදර යන්න ?? :rofl:

    super 8 නිකන්ම semi වගේ වෙයි.
    AUS, IND, RSA , WI .. meke IND wenuwata Afghan karayo awoth supiri
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඒක හරි. කියන්න දෙයක් නැතිවෙන්නම ඇරලා ගියේ. අවතාර අතැරලා දාල දියුවේ :lol: :lol:
    බංගලාදේශ් වලට සපෝර්ට් කරපංකෝ…😂
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ටීම් එකේ ඉන්න එකෙක්ට වෙඩි තිබ්බනම් හරි ඇමරිකාවෙදි කුලියට එකෙක්ව අරන්.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ෙක අතක
    me paranam athal, eelaga wc qualifier eka eetath wada athal 😂 pakistan new zealnd england eliye :baffled:
    එක අතකට මේ ෆෝමැට් එක හොඳයි වගේ. පොර ටීම් තුනක් අතරින් දෙකක් මැද රවුන්ඩ් එකට එන්න කට්ටක් කන්න ඕන. ඉස්සර සිප්පි ටීම් නමට දාල උන්ට නෙලල ඇත්තම වර්ල්ඩ්කප් පටන් ගන්නෙ සුපර් එයිට්, සුපර් සික්ස් වගේ එකකින්නෙ. දැන් පලවෙනි 20 ඇතුලෙම කම්පෙටිශන් වෙනව.
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,681
    113
    Homagama
    ෙක අතක

    එක අතකට මේ ෆෝමැට් එක හොඳයි වගේ. පොර ටීම් තුනක් අතරින් දෙකක් මැද රවුන්ඩ් එකට එන්න කට්ටක් කන්න ඕන. ඉස්සර සිප්පි ටීම් නමට දාල උන්ට නෙලල ඇත්තම වර්ල්ඩ්කප් පටන් ගන්නෙ සුපර් එයිට්, සුපර් සික්ස් වගේ එකකින්නෙ. දැන් පලවෙනි 20 ඇතුලෙම කම්පෙටිශන් වෙනව.
    ලොකු රටවල් අයින් විමෙන් වෙන ආර්ථික පාඩුව නිසා මේක ඉස්සරහට කරන එකක් නැ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    Ade pelenna wahinawalu aya wessa wedi karala 🤣 lonthayonta aya balaporoththuwak dennd yanne wehi deiyo
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,604
    1,521
    113
    Ade pelenna wahinawalu aya wessa wedi karala 🤣 lonthayonta aya balaporoththuwak dennd yanne wehi deiyo
    🚨 TOSS : 🇳🇱 | to bowl ☠️

    කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම පලමුවෙන් පන්දුයැවීමට තීරණය කරයි. 😎✋
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    🚨 TOSS : 🇳🇱 | to bowl ☠️

    කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම පලමුවෙන් පන්දුයැවීමට තීරණය කරයි. 😎✋
    meke result ekak awoth lonthayo out neda? :nerd::rofl:

    bangaliyo lonthayonta champions trophy ekatat shot eka dunna dan meketh shot eka denawa :lol::P