ලංකාවේ ක්‍රිකට් වලට වුනේ හීන මානෙන් පෙළෙන හිඟන්නු ටිකක් අරක්ගත්ත එක.
ඉස්සර ටීමෙ එකේ හිටපු අර්ජුනලා, සංගලා, අරවින්දලා යමක් කමක් තිබුණු තැන් වලින් ආපු මිනිස්සු. ඒ අයට අර රඟන්න කියල හීන මානයක් තිබුණේ නෑ. ඒ නිසා ඒ අය ක්‍රිකට් ගැහුවා.
දැන් ඉන්න වුන්ට වෙලා තියෙන්නේ මුන් වැලේ වැල් නැති පවුල් වලින් ආපු ලෝකයක් දැකපු, හරි හමන් අධ්‍යාපනයක් තියෙන වුන් නෙමෙයි. සල්ලි ටිකක් හම්බුණු ගමන් රැගිලි දදා ඉන්නවා මිසක් ක්‍රිකට් ගැන කැක්කුමක් නෑ.
වනිදු T20 වලින් සල්ලි හම්බ කරන්න පුළුවන් කියල පෙනුන ගමන් ටෙස්ට් වලින් අයින් වුණා අවුරුදු 28ක් වෙන්නත් කලින්. අපිට විතරක් නෙමෙයි මේක ඉන්දියාවේ ටීම් එකටත් වුණ දෙයක්. අපිට පාකිස්තානෙට ගැහුවට ඉන්දියාවටත් වර්ල්ඩ් කප් එකක් ගන්න මට්ටමේ නැත්තේ පාණ්ඩ්‍යලා වගේ වුන් ටීම් එකේ රැගිලි දදා වැශන් මොඩල්ස්ලා වෙලා ඉන්නවා මිසක් ටීම් එක දියුණු කරන්න උනන්දු නැති එකෙන්. කෝලිලා අයින් වුණාම ඒක හොදට පෙනෙයි. අපිට මේක ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ දකින්න නෑ. ස්මිත්ලා, රූට්ලා, ස්ටාර්ක්ලා ක්‍රිකට් වලම උනන්දුවෙන් යෙදිලා ඉන්නවා. ඒවගේම වර්ල්ඩ් කප් පෝළිමට උස්සනවා. මොකද වුන්ට මේ රත්තරං චේන් එකක්, බ්‍රෑන්ඩඩ් ඇදුමක් පැළදුමක් මැජික් නෙමේ. අර බණ්ඩා කොළඹ ගියා වගේ වුන් ටිකක් අරක් ඇරගෙන ලංකාවේ ක්‍රිකට් විනාස වුණා.
උපුටා ගැනීමකි