Save Salary

Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    mage salary eka 21500 man car eke lease eka gewanava 15500k...ethuru tika thamai mase viyadama..e kiyanne...kannai petrol walatai phn bill ekatai... 60k hmba karalath ethuruwak nathi kenek kiyanne machan tharaha wenna epa,ubata anagathayak na...21500 hamba karana mata ethuru karanna ba kiyana eka sadaranai..eth ubata mage salary eka wage 3n gunayak hamaba welath ethuruwak na kiyanne uba aththatama lokuma kalakanniyek. mata 60 hambena job ekak tibba nam man ada hoda life ekak gatha karanava
     

    dumidu99

    Junior member
  • Sep 27, 2007
    129
    9
    18
    wiyadam karala save karanna epa ban wenne nethi wedak.padiya gattama 10-15 wage bank eke tiyala ithuru tiken geta gahaganin mase etakota ekata purudu wenawa.ohoma spend karama 3 lks hambunath madi

    1. use expense management application, wiyadam wena gana balala next munth eke wedak neti ewa adu kara ganna puluwan. it work for me.
    2. aniwarya viyadam arala anit ewata podi ganak tiyan anit tika wena bank ekakata danna ATM card ekak neti ekakanam hodai.
     

    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    ඉතාමත් දැවෙන ප්‍රශ්නයක්.


    මන් මාසික වැටුපකට පුද්ගලික ආයතනයක වැඩ කරන එකෙක් ඉතින් බන් මට හම්බ වෙන පඩිය කොහොමද බන් මන් ඉතුරු කරන්නේ :sorry::sorry::sorry::sorry: ගිය මාසේ ඔක්කොම ඉවරය් ඉතුරු උනේ රු.500.

    උඹල දන්නා tips එහෙම කියපන්කො මට පඩියෙන් investment එකක් හරි පඩිය හරි විදිහට ඉතුරු කරන්න හරි පුළුවන් ක්‍රමයක් :(:(:(:(

    මෙන්න මගේ පඩි විස්තරය 60ක් හම්බ වෙනවා 11ක් Bike එකට ගෙවනවා බෝඩිම free කන්න බොන්න ගෙදර යන්න විතරය් වියදම :nerd::nerd::nerd::nerd:

    මොනවද තියෙන්නේ පොඩි පොඩි invesments?

    :eek::eek::eek::eek:

    loan ekak dala idamak ganin ban , habai try karapan personal loan ekak danna etha kota oni welawaka idama wikuna ganna puluwan. loku gana oni nha ban podi ganata hari idamak ganna eka marama labai ban
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    bike ekata arenna wena expenses monawada? uba friday saturday yaaluwoth ekka night outs(drinks or dinner) yanawada? ethkota nam ithn 3-k 5k withara kudu ne,GF ta ekkath gewanna epai.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    mamath thawama bendala nehe. eth matath maaseta 60 k withara wiyadama yanawa lease/loan mukuth nethuwa. welawata mata eeta wada tikak wedi salary ekak hambenawa. eka nisa mata tikak hithaganna puluwan umbata ithuruwak wenne nehe kiyana eka. eth umbata tikak ithu karaganna widi thiyenawa.

    1. Karanna thiyena hondama de thamange aadayama wedi karaganna eka. Part time jobs ehema balapan weekend eke ehema.
    2. Deweni item ekath oyage income eka wedi karaganna.
    3. Thunweni item ekath oyage income eka wedi karaganna. E athre palleha thiyena dewaluth karanna
    4. mulin eka maasayak aragena umba saamanya widihata wiyadam karapan. hebei karana hema wiyadamakma excel sheet ekak aragena record karaganin. Phone app use karanna epa. Excel sheet ekakama karapan. Mase iwara unata passe umbe wiyadam tika analyse karapan. Anawashya wiyadam tika hoyaganin. Rs.1000 k wiyadam wechcha but Rs.500 kin karanna thibuna dewal hoyaganin. Eelanga maase idan e hoyagaththa widihata wiyadam adu karapan.
    5. Sampath Double S wage account ekak open karapan savings walata. ATM card ekak gannawanam Almariye daala wahala thiyapan balannawath epa. Maase padi gaththa gaman yam kisi gaanak (umbata 60k hambena nisa mul maase 15k wage. Eka hondatama wedi kiyala denunoth deweni maase 10k karapan. Hebei eeta wada adu karanna epa. Nethnam 20k karapan) e savings account ekata daapan.
    6. Credit card ekak use karanawanam eka positive widhata use karapan. Mama eka use karanne extra salary ekak widihata. mage maase wiyadam karana limit eka pennoth mama puluwan tharam CC eka use karanawa. Ethakota mata savings walin adinna ona nehe. Ethakota mee maase wiyadamin kotasak labana mase salary eken yanne. JOb ekak thiyenakal hema maasema ehema karanna puluwan. Hebei maase padi gaththa gaman total amount eka settle karala daanawa. Mathaka thiyaganna CC kiyanne depeththa kepena pihiyak wage.
    7. Puluwannam thawa savings account ekak open karala maaseta podi gaanak (ex: Rs. 1500) k wage ekata daapan. Eke gaanak ithuru unaata passe mokakhari investment ekak karapan eken. Share market wage deyak igena gena karanna puluwannam e wage deyak karanna. (mulin 10000 k wage daala balanna puluwan)
     
    Last edited:

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    Income 60,000.00
    Expense for Month
    Lease Rental 11,000.00
    Fuel 4,000.00
    Foods & Meals 20,000.00
    Miscellaneous 15,000.00
    Utility Bills 10,000.00 (60,000.00)
    Savings 0.00

    So Target to Save 10,000.00

    Income 60,000.00
    Expenses
    Lease Rental 11,000.00
    Fuel 3,600.00
    Foods & Meals 19,000.00
    Miscellaneous 8,000.00
    Utilities 8,400.00 50,000.00
    SAVING 10,000.00

    karanna puluwanida?

    Pulwan.. Kohe hari yanna kalin gamana plan karaganna kothanata gihinda kothanata yanne kiana eka.. eka sare wada hugak karaganna Fuel Save karaganna..

    Short eats wage ewa kawanam adu karaganna kana eka necessary ewa masetama yana tika whole sale ganna save wenawa....

    Miscellaneous kianne oyage adum, girl friendge / wifege wiyadam / parties wage ewata wiyadam karana mudal... hama week ekema parties weddings nam ithin ithiriyak naha kohomathma....

    Utilities kianne oyage Electricity bills, mobile bills puluwanthram adu karaganna...

    ohoma thama ithin ithuru karaganna wenne... Mulinma save karala inna salli....
    :yes::yes::yes::yes::yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මටත් ඕක තිබුනා But simple solution එකකින් ටිකක් ඉතුරු කරගන්න පුලුවන් උනා
    60ක් හම්බෙනවා නම් අනික් සේරම ඇරලා 15ක් වත් ඉතුරු කරන්න පුලුවන් වෙන්න එපැයි
    අලුත් එකවුන්ට් එකක් ඕපන් කරපන් සැලරි වැටෙන බැංකුවෙම (ඔන්ලයින් බැන්කින් ATM කාඩ් මොනවත් නැති එකක්) ඕපන් කරලා පොත ගෙදර අම්මට හරි කාට හරි දීපන් දීලා සැලරි වැටෙන එකවුන්ට් එකෙන් ස්ටැන්ඩින් ඕර්ඩර් එකක් දාපන් 15ක අලුත් එකවුන්ට් එකට යන විදියට සැලරි වැටෙන දවසට පස්සෙ දවසක් දාලා

    පොත ලග නැති නිසා සල්ලි ගන්නෙත් නැහැ ඔටෝ එකවුන්ට් එකට යන නිසා හිතන්න දේකුත් නැහැ
    බැංකුවට ගියපු වෙලාවක NIC එක කියලා බැලන්ස් එක බලාගෙන සතුටු වෙලා වරෙන්
     

    Brengi

    Active member
  • Nov 18, 2009
    128
    111
    43
    mage salary eka 21500 man car eke lease eka gewanava 15500k...ethuru tika thamai mase viyadama..e kiyanne...kannai petrol walatai phn bill ekatai... 60k hmba karalath ethuruwak nathi kenek kiyanne machan tharaha wenna epa,ubata anagathayak na...21500 hamba karana mata ethuru karanna ba kiyana eka sadaranai..eth ubata mage salary eka wage 3n gunayak hamaba welath ethuruwak na kiyanne uba aththatama lokuma kalakanniyek. mata 60 hambena job ekak tibba nam man ada hoda life ekak gatha karanava

    machn. mama uba gannawa wage 6 times padiyak gannawa. Eth mata ithuruwak ne. Ubath me wage earn karana kota eeka therei. :no: Uba dan kiyanneth ithuruwak ne kiyalane. :baffled:
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    මටත් ඕක තිබුනා But simple solution එකකින් ටිකක් ඉතුරු කරගන්න පුලුවන් උනා
    60ක් හම්බෙනවා නම් අනික් සේරම ඇරලා 15ක් වත් ඉතුරු කරන්න පුලුවන් වෙන්න එපැයි
    අලුත් එකවුන්ට් එකක් ඕපන් කරපන් සැලරි වැටෙන බැංකුවෙම (ඔන්ලයින් බැන්කින් ATM කාඩ් මොනවත් නැති එකක්) ඕපන් කරලා පොත ගෙදර අම්මට හරි කාට හරි දීපන් දීලා සැලරි වැටෙන එකවුන්ට් එකෙන් ස්ටැන්ඩින් ඕර්ඩර් එකක් දාපන් 15ක අලුත් එකවුන්ට් එකට යන විදියට සැලරි වැටෙන දවසට පස්සෙ දවසක් දාලා

    පොත ලග නැති නිසා සල්ලි ගන්නෙත් නැහැ ඔටෝ එකවුන්ට් එකට යන නිසා හිතන්න දේකුත් නැහැ
    බැංකුවට ගියපු වෙලාවක NIC එක කියලා බැලන්ස් එක බලාගෙන සතුටු වෙලා වරෙන්

    :yes::yes:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Thank you ඔක්කොමලට :D:D:D:D
    ඉතුරු කරන්න පටන් ගත්ත :cool::cool::cool::cool:

    උඹලගේ උපදෙස් අවවාද වලට ගොඩාක් ස්තුතියි මචන්ලා
    එළකිරි එකේ එළකිරි කොල්ලෝ :cool::cool::cool::cool:
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,946
    721
    113
    card nathuwa venama account ekak hadala link karapan.ita apse salary apu gaman transfer karapan arakata 20k vage.. gandepa eken
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    පඩිය ආවම ගානක් වෙනත් එකවුන්ට් එකකට යන විදිහට standing order එකක් දෙන්න. ඒ එකවුන්ට් එකට ඩෙබිට් කාඩ් ගන්න එපා. ඉතුරු සල්ලි වලින් ජිවත් වෙන්න. ඒ වෙන එකවුන්ට් එකට යන සල්ලි අවුරුදු දෙකක් විතර එකතු කරලා මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකකට දාන්න. අවුරුදු 3ක් 4ක් යනකොට ජොබ් එකෙන් අයින් වෙලා මාසෙට ලක්ෂ දෙකක් තුනක් හම්බකරගෙන පාඩුවේ ඉන්න පුළුවන් විදිහට පාර හදාගන්න.