ඉතාමත් දැවෙන ප්‍රශ්නයක්.
මන් මාසික වැටුපකට පුද්ගලික ආයතනයක වැඩ කරන එකෙක් ඉතින් බන් මට හම්බ වෙන පඩිය කොහොමද බන් මන් ඉතුරු කරන්නේ

ගිය මාසේ ඔක්කොම ඉවරය් ඉතුරු උනේ රු.500.
උඹල දන්නා tips එහෙම කියපන්කො මට පඩියෙන් investment එකක් හරි පඩිය හරි විදිහට ඉතුරු කරන්න හරි පුළුවන් ක්‍රමයක්

මෙන්න මගේ පඩි විස්තරය 60ක් හම්බ වෙනවා 11ක් Bike එකට ගෙවනවා බෝඩිම free කන්න බොන්න ගෙදර යන්න විතරය් වියදම

මොනවද තියෙන්නේ පොඩි පොඩි invesments?

මන් මාසික වැටුපකට පුද්ගලික ආයතනයක වැඩ කරන එකෙක් ඉතින් බන් මට හම්බ වෙන පඩිය කොහොමද බන් මන් ඉතුරු කරන්නේ

ගිය මාසේ ඔක්කොම ඉවරය් ඉතුරු උනේ රු.500. උඹල දන්නා tips එහෙම කියපන්කො මට පඩියෙන් investment එකක් හරි පඩිය හරි විදිහට ඉතුරු කරන්න හරි පුළුවන් ක්‍රමයක්

මෙන්න මගේ පඩි විස්තරය 60ක් හම්බ වෙනවා 11ක් Bike එකට ගෙවනවා බෝඩිම free කන්න බොන්න ගෙදර යන්න විතරය් වියදම

මොනවද තියෙන්නේ පොඩි පොඩි invesments?