Save Salary

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කොලයක් පෑනක් අරන් වියදම් කරන හැම එකම ලියන්න.. මාස අන්තිමට අත්‍යවශ්‍ය වියදම් ටික තියල සල්ලි නාස්ති වගේ ඒවා ඔක්කොම කපන්න.. ඊලග මාසේ ඒ කැපුවා ඒවාට ආයේ වියදම් නොකර ඉන්න.. මාස 6ක් විතර ඕක කරලා බලන්න..

    මේක තමයි බෙස්ට්ම අයිඩියා ඒක මේක %100 හරි ,:yes:
    ඔයා පුලුවන්නම් සීට්ටුවක් දාන්න නැතුව ඉතිරි කරන්න නම් අමාරුයි ..
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    නැකැත් රාල;20240428 said:
    පඩිය ආවම ගානක් වෙනත් එකවුන්ට් එකකට යන විදිහට standing order එකක් දෙන්න. ඒ එකවුන්ට් එකට ඩෙබිට් කාඩ් ගන්න එපා. ඉතුරු සල්ලි වලින් ජිවත් වෙන්න. ඒ වෙන එකවුන්ට් එකට යන සල්ලි අවුරුදු දෙකක් විතර එකතු කරලා මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකකට දාන්න. අවුරුදු 3ක් 4ක් යනකොට ජොබ් එකෙන් අයින් වෙලා මාසෙට ලක්ෂ දෙකක් තුනක් හම්බකරගෙන පාඩුවේ ඉන්න පුළුවන් විදිහට පාර හදාගන්න.

    :eek:
    ඒ කොහොමද බං
    ටිකක් පැහැදිලි කරන්න බලන්න එහෙම ක්‍රමයක් ගැන :rolleyes:
     

    1Maxxakolla

    Member
    Sep 2, 2015
    35
    2
    0
    wiyadam karala ethuru karanna be bn. ethuru karala... eken ethuru tika wiyadam karapan. ehema karanna amarunam bank loan ekek dala eken edamak wage deyak aran, padiyen loan eka gewapan. uba dannema nethuwa uba edamak ethuru karala tiyewi.
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139
    113
    Bank account 2kak tiyaganin
    padi labuna gaman 20k dapan anith account ekata
    e account eke ATM card tiya ganna epa
    ethuru wena salli tika wiyadam karapan
    ethuru karanawa kiyala kanne bonne nathuwa ennath epa :)

    ow machan. thawa bank account ekak open karala ekata padi dawasata kapenna standing order ekak danna. e account ekata card ekak ganna epa. ethkota fix ganak hama masema ithuru wenawa
     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    572
    566
    93
    Machan Insuarance ekak dapan...Pension Plus + Life - wena karanna deyak naha...ubata mona hari wela seththapochchi unoth aduma gane ammata hari kiyak hari labei