නැතුව......චාමික ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඕකට හරි යන්නේ නෑ............
![]()

මම එන්නම් වෑන් 1 උබ ඕන එහෙක වරෙන් කොහොම ආවත් මම උබට කලින් කදුරුවෙල යනවා
එල.... ලබන අප්‍රේල් වල වරෙන් ..... දෙන්නම් රම්පෙට පොරි හැලෙන්න...... වෑන් එකේ කූලන්ට් එහෙම දාගෙන වරෙන්..... 
හා
පුලුවන් නම් කමක් නෑ......

මට ලේකම් නෙමෙය් ඊට වඩා අඩු පට්ටමක් දීපන්..............ඔව් ඉතින් චාමිකටම හරියන ලේකම් උඹනේ


අපි කාරක සභාවේ..................ලේකම් - චන්දන සුමිත්
භාන්ඩාගාරික - හේමාල් නදීර
එතකොට අපි....![]()


මම හිතුවෙ කෙහෙල් කවන්න යනවා කියලා..![]()

කොයි වෙලෙත් ඔය ලෝ ෆස්ට් තමා. මොකෝ ඕක අදිනවා කියල යෑ...
හා.... ඒවා අදින්නේ නෑ... අර M8 හුචක්කු තමා සුපිරියට අදින්නේ...... 
ela ela mathath asay ubalath ekka set wela yannaa..........
හා.... ඒවා අදින්නේ නෑ... අර M8 හුචක්කු තමා සුපිරියට අදින්නේ......
![]()

කලින් දවසේ ගෙදර ඇවිත් උදේ බත් උයමු. බිත්තර බදිමු...
පිඟන් පිටිං ජෙලි කමු.


හරි යමං... නුගේගොඩ ඉඳන් කොල්ලුපිටියට.. මොකද කියන්නේ?![]()
මේ පොඩි දෙයක් අහන්න... ඈයි බං උඹේ ඈස් පොට්ටද Font Size 3 දාන්නේ.... මගේ ඈස් පේනවා බොල.......!!
උඹලගේ සුපිරි වාහන සහ සුපිරි ඩ්‍රයිවර්ලා එක්ක හැරෙන්නවත් අපිට බෑ..... ඒ නිසා උඹ තනියම පල......!!
අහුවෙයන්කෝ අනිත් දවසේ උබ........ගල් බෝතලයක් ගහනවා කටේ.......![]()
හෆෝ මට එපා ගල්.... ජරාව..... 
චමිකයා වයිෆ්ට කියනවලු මම බීලා වැඩි වෙලා ලු.
ඒකලු මම පුඩින් පිගානට දාගෙන කෑවේ.![]()

උඹ එතකොට ඩිවෝස්ද දැං ?ඕකනේ.. බැඳපු උං ඔහොම්මමයි..
මේ කැඳ පොවන්න හදන්නේ..

ඒ කවදද? අපේ ගෙදර පාර්ටි එක දවසෙද?![]()



