Tour De Mannar with EK traveler team

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:oo: මේ පොඩි දෙයක් අහන්න... ඈයි බං උඹේ ඈස් පොට්ටද Font Size 3 දාන්නේ.... මගේ ඈස් පේනවා බොල.......!! :growl:

නෑ නෑ කොහෙවත් යන්න බෑ..... :no: උඹලගේ සුපිරි වාහන සහ සුපිරි ඩ්‍රයිවර්ලා එක්ක හැරෙන්නවත් අපිට බෑ..... ඒ නිසා උඹ තනියම පල......!! :)

නෑ නෑ ලේලන්ඩ් රොක්ස් ටාටා සක්ස්
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මෙන්න ස්ථානය :rofl::rofl::rofl:
    304688_10151179987481418_2144325106_n.jpg
    මේක තමයි ටුවර් එකටම හොඳම ෆොටෝ එක:lol::lol::lol:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    අඩෝ උබල පූනකැරි ගියේ නැද්ද :baffled:
    බූරු ෆයිට් දැක්කේ නැද්ද මන්නාරමේදී :eek:

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඇයි බන් ඒ :eek::eek:

    අපෝ මම මාස 6ක් හිටිය එහෙ. මටනම් එපා උනා..ග්‍රීස් යක්කු සීන් එක නිසා එක පාරක් සිංහල මිනිස්සුන්ට ගැහුවා. මාත් එක්ක වැඩ කරපු කොල්ලෙකුත් ගුටි කෑව. මම යන්තම් ඇග බේරගත්ත අම්මෝ..
    පළාත නෝමල් තිබුනට තාමත් එක එක සීන් තියනවා
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    කඩුවෙල යුරාජ් මහතාගේ ප්‍රශ්ණය :--------

    අපෝ එහෙනම් එපා ඒවා..... ජරාවක්නේ.... අර ගල් වලට කරපිංචා කොල දාලා ගසන සීන් එක මොකක්ද.....?? :eek:

    පිළිතුර :-----

    අවස්ථාව අනුව ඔබට ගල් බීමේ හැකියාව තිබෙනවා...:)
    ඔබ මුලු රැයම එම ස්ථානයේ ගත කරනවානම් හෝ බීමත්කම පිලිබඳ කිසිම ගැටලුවක් නැතිනම් ගල් සඳහා කරපිංචා අවශ්‍ය නොවේ!!! :no:
    එහෙත් ඔබට ගල් ගසන ලද පසුව සුවදින් තොරව වන නිවසට හො වැඩපලට යාමට අවශ්‍යනම් කරපිංචා කොල කිහිපයක් බෝතලය තුලට කඩා දමා පානය කිරීමෙන් පසුව එන සුවඳ නැතිවන බව අත්දැකීම් ඇති අයගේ මතයයි!! 100%ක් නිවැරදි නැත.
    වේලාවක අත්හදා බලන්න...:)

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :lol::lol::lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කඩුවෙල යුරාජ් මහතාගේ ප්‍රශ්ණය :--------

    අපෝ එහෙනම් එපා ඒවා..... ජරාවක්නේ.... අර ගල් වලට කරපිංචා කොල දාලා ගසන සීන් එක මොකක්ද.....?? :eek:

    පිළිතුර :-----

    අවස්ථාව අනුව ඔබට ගල් බීමේ හැකියාව තිබෙනවා...:)
    ඔබ මුලු රැයම එම ස්ථානයේ ගත කරනවානම් හෝ බීමත්කම පිලිබඳ කිසිම ගැටලුවක් නැතිනම් ගල් සඳහා කරපිංචා අවශ්‍ය නොවේ!!! :no:
    එහෙත් ඔබට ගල් ගසන ලද පසුව සුවදින් තොරව වන නිවසට හො වැඩපලට යාමට අවශ්‍යනම් කරපිංචා කොල කිහිපයක් බෝතලය තුලට කඩා දමා පානය කිරීමෙන් පසුව එන සුවඳ නැතිවන බව අත්දැකීම් ඇති අයගේ මතයයි!! 100%ක් නිවැරදි නැත.
    වේලාවක අත්හදා බලන්න...:)

    dawasaka try karala balamu.........