bodime ekage waeda

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අරක්කු බිව්වම කොහොමද බන් කොල්ලෙක් වෙන්නේ ? :eek: සිහිය විකල් වෙච්ච මන්ද මානසිකයෙක් නෙවෙයිද වෙන්නේ ? :)

අරක්කු බිවුවහම සිහිය විකල් වෙච්ච මන්ද මානසිකයෙක් වෙනවනං ඌ ලෙඩෙක් :lol:
මිනිස්සු කොටස් දෙකක් ඉන්නවා අරක්කු බොන්නෙ නැති. එක කොටසක් ඇත්තටම ප්‍රතිපත්ති ගරුකව අරක්කු බොන්නෙ නෑ. අනික් කොටස බොන්න බැරි නිසා බොන්නෙ නෑ. ඒ කියන්නෙ ලෙඩ්ඩු ;)
 
IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
J1vd02l.jpg
 
Last edited:

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පැටියා;18657239 said:
    අරක්කු බිවුවහම සිහිය විකල් වෙච්ච මන්ද මානසිකයෙක් වෙනවනං ඌ ලෙඩෙක් :lol:
    මිනිස්සු කොටස් දෙකක් ඉන්නවා අරක්කු බොන්නෙ නැති. එක කොටසක් ඇත්තටම ප්‍රතිපත්ති ගරුකව අරක්කු බොන්නෙ නෑ. අනික් කොටස බොන්න බැරි නිසා බොන්නෙ නෑ. ඒ කියන්නෙ ලෙඩ්ඩු ;)

    ඔන්න කිව්ව ඉතිං කතාවක්... :lol:
    ඕනවට වඩා බිව්වහම කල්පනාව නැති වෙනවා බං.. කුඩු වෙන්න ගහලා ගෙදර ආපු දවස් මතක් කරපං.. උඹ උදේ නැගිටිනකොට මතකයි පිටත් වුන එකයි ගෙදරට ආපු එකයි.. කොහොම ආවද කියලා මතකද ?
    බොන්න බැරි උන් කියලා ජාතියක් නෑ බං.. එක එකාට බොන්න පුලුවන් ප්‍රමාණ වෙනස්..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    පැටියා;18656765 said:
    මාත් පහුගිය දවස් වල බෝඩිමක හිටියා බං මට එතකොට තමා තේරුනේ විවිධ අධ්‍යාපන මට්ටම් වල වෙනස. :(
    ඕකට බොඩින් වල ඉන්න ඕනෙද,.. එලකිරි ත්‍රෙඩ් 10-15ක් විතර බැලුව නම් ඇති.. :lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    පැටියා;18657239 said:
    අරක්කු බිවුවහම සිහිය විකල් වෙච්ච මන්ද මානසිකයෙක් වෙනවනං ඌ ලෙඩෙක් :lol:
    මිනිස්සු කොටස් දෙකක් ඉන්නවා අරක්කු බොන්නෙ නැති. එක කොටසක් ඇත්තටම ප්‍රතිපත්ති ගරුකව අරක්කු බොන්නෙ නෑ. අනික් කොටස බොන්න බැරි නිසා බොන්නෙ නෑ. ඒ කියන්නෙ ලෙඩ්ඩු ;)

    :eek::eek::eek:
    අරක්කු බිව්වම වෙන්නේ ඇල්කොහොල් වලින් මොලේ සයිල මොනාද මොනාද අඩපණ කරන කේස් එකක් නේද ? මම නං හරියට දන්නේ නෑ .. ඒ කොහොම වුනත් බිව්වම නං මිනිස්සු මන්ද මානසික වගේ තමා මට නං පෙන්නේ :lol::lol::lol::baffled::baffled::baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔන්න කිව්ව ඉතිං කතාවක්... :lol:
    ඕනවට වඩා බිව්වහම කල්පනාව නැති වෙනවා බං.. කුඩු වෙන්න ගහලා ගෙදර ආපු දවස් මතක් කරපං.. උඹ උදේ නැගිටිනකොට මතකයි පිටත් වුන එකයි ගෙදරට ආපු එකයි.. කොහොම ආවද කියලා මතකද ?
    බොන්න බැරි උන් කියලා ජාතියක් නෑ බං.. එක එකාට බොන්න පුලුවන් ප්‍රමාණ වෙනස්..
    Blank වෙන වෙලාවල් තියනවා ඒ වෙලාවට ගූ කේස් එකක් ඇදුනොත් ඉවරම තමා :sorry:
    දැන් නම් එහෙම වෙනකං බොන්නෙ නෑ ඔහොම වෙලා මගෙ අතක් අප්සට් ගියා වැටිලා වැටිච්ච විදිය දන්නෙත් නෑ :(

    මම කිවුවෙ පොඩ්ඩක් බීලා ගහ මරාගෙන ගෑනුන්ට කරදර කරලා සත්තු වගේ හැසිරෙන එවුං ගැන. ;)
     
    thanujaka

    Well-known member
  • උගෙ තාත්තව අත් ස්ටේජ් එකක් උඩට නග්ගල මිනිස්සු දම්මල ගල් ගස්සල නොකරපු වැරැද්දක් පාපොච්චාරණය කරවල බෙල්ල කපපං :dull: :dull:
    අම්මවයි අයියවයි බොරුවට වෙඩිං එකක් වගේ තියල එන්න කියල අයියගෙ පපුවට ක්‍රොස්බෝ එකකිං බස්සපං ඊතල.. :dull: :dull:
    අම්මගෙ බෙල්ල ගාවින් කපපං.. :dull: :dull:
    දන්න අඳුනන සහෝදරයෙක් වගේ හිටපු කෙනෙක් ඉන්නවනං ඌව උස්සල X අකුරෙ හැඩේට ගහපු ලෑල්ලක ගැටගහල කකුළ උඩින් ඉස්කුරුප්පුවක් තියල කකුල හෑරෙන්න ටික ටික කරකවපං :dull: :dull:
    උගෙ නම වෙන එකක් කියල, ඌ වෙන එකෙක් කියල පිළිගන්නකං වද දීපං :dull: :dull:
    උගෙ ලිංගය කපල දාපං :dull: :dull:
    අක්ක කෙනෙක් ඉන්නවනං සභාවක් වගේ තැනකට ගෙන්නගෙන ඇඳුං ඉරල කඩුවකිං ගහපං :dull: :dull:
    යාළුවො ඉන්නවනං යාළුවට දුවන්න කියල අශ්වයෙක්ගෙ පිටේ නැඟල ගිහිං මැරෙන්න ගහල අල්ලගනිං :dull: :dull:
    හුරතලේට බල්ලො වගේ ඇතිකරනවනං උන්ව මරපං :dull: :dull:
    උගෙ තාත්තට අවජාතක ලමයෙක් එහෙම ඉන්නවනං උගෙ පපුවට දහයක් විතර සෙට් වෙලා පිළිවෙලට ඇනගෙන පලයං :dull: :dull:
    ඔය ටික කලාම ඌ කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වෙලා එනව ආර්යා ස්ටාක් වගේ :baffled: :baffled:

    විහිළු කරාට කමක් නෑ නමුත් මේවගේ පාහර කතා කියන්න එපා...