~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
දැනට දිනල තියෙන්නෙ මාසයක් රෙප් දෙන කටුස්සො
කෝ බන් උන්

උන් මාසෙකින්දෙන රෙප් අපි දවසකින් දුන්නහම තව මාසෙකින් එමු කියල හිතුවද මන්ද

එහෙම කරන්න එපා බන් වෝට් වලින් දිනලනේ බන් උඔල
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
වලිපිට වලි ගිය කබේ. ගීත ප්‍රමුක ටූලි.. උන් පටන් ගත්ත වැඩ මොනා උනත්.. ඒකාලෙ මැනුවල් බන් ගැන්නෙ. පවු උන්. අනික සර්වර් ලෝඩ් එක වැඩී කියල ජීටී ත්‍රෙඩ් එක කලින් ක්ලෝස් කරනව. එතකොට තව ත්‍රෙඩ් එකක් දානව. පස්සෙ අපේ උන් දෙකටම වෝට් කරනව. සමහරු පැති දෙකට වෝට් කරනව. ඔය ඔක්කොම එක එකාගෙ ප්‍රොෆයිල් වලට ගිහින් වැලිඩිටි එක බලල ෆේක් අයින් කරල ගැන්නෙ උන්. අන්තිම ඔක්කොම උන් බනින්නෙත් උන්ට.. :rofl::rofl:

Malli oka ikmanata diyankooo :angry:
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මම නින්දෙන් නැගිටලත් ආවෙ තෝ වෝට් කරලද බලන්න :angry:
අනා මාණික ගින්දර වගෙ හරිය:love:
60...70.. හිටි අපි ඇද්ද ගේම ගැන වචනයකින් බුධිමතෙක් විදිහට කියනවනම් හරි සතුටුයි ;)
ඔයා හැමදාම හැමදේම දැක්ක නොවැ :cool:

ඔව් උඹලා බැහැලා පට්ට ගේමක් දුන්න ඒකනං සිරා..
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    Man umbata wisthra kiyanamkoo mchan..prasn wisaduna kiyanath baha wisadun na kiyanath baha.. naya hamba karalama 347k wge danata tika tika gewwa.. podi podi wisadum tikakath awaa..thwama iwarayak na..
    :cool: elaz.. ithuru tikath iawarayak karaganna :D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සොහොන;21467946 said:
    8,764

    නිහතමානි සතුටක් එනවා

    ගොඩක් රිප්ලයි ඇවිත් තියනවා ත්‍රෙඩ් එකට

    රෙඩියොඇක්ටිව් ගෙ ත්‍රෙඩ් එකට විතරයි දැනට දෙවැනි වෙලා තියෙන්නෙ අති සාර්තක වැඩක්

    මගෙ වයාපාරික වැඩත් එක්කලා ඉස්සරහාට කොහොම කවුරු කබෙ කරයිද කියලා මම දන්නෙ නැ

    නමුත් ඉලග පාරත් අනිවා උබලා කවුරු හරි කබෙ කරපල්ලා නොකර ඉන්න එපා !!!

    මගෙ අදික වැඩත් එක්කලා ගොඩක් වෙලාවට මෙක මගෙ අන්තිම කබෙ වෙන්නත් පුලුවන් එත් මෙක දිගටම කරහල්ලා එලකිරියෙ අපි අවු එක පාරක්වත් සමගියෙන් ඉමු ආයෙමත් මෙ වගෙ 📝

    Man genath monawa hari kiyapan team walath nehe mama :cool:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කසිප්පු සිරාට මනාපය ලබාදුන් ඔබ සැමට උපහාරය
    pEFvdaE.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තෝ වෝට් කල නිසා ආදෙයි... නැත්නං තරහ වෙන්න හිටියෙ මම :rolleyes:

    මේ සැරේ පන්නම් ...අයිත එළකිරි ඇවිල්ලා හමාරයි බොල 2කින් එහෙ මෙහෙ වෙලා තියෙන්නේ
     
    Status
    Not open for further replies.