Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    වයිරස් ගාඩ් දෙනවා කියලා ෆේක් ඒවා දීලා ඔය කරගත්තු වින්නැහිය තමයි. ෂුවර් එකට තඩි මහත අයියා කෙනෙක් සචියගේ ඇගිල්ලෙන් අල්ලලා පොලේ ගහන්න ඇති ඇගිලි උරුක් වෙන්න. :rofl::rofl:
    :rofl::rofl::rofl::rofl:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    මේ ජෑස් අංකල්, ඔයා කවද්ද එක්සිට චන්දෙ දෙන්නේ..? මම දන්නවා හිත ඉල්ලන්නේ එක්සිට දෙන්නයි කියලා. දැන් සචිත්ට සප් එක දෙන්නම් කියලා කරගත්තු මෝඩකමක් කියලා හූල්ලනවා ඇති නේ. :rolleyes:

    හරි හරි, වහෙන් ඔරෝ ඔනෙ නෑ බන්. සචියට දීපන් ඉතින්. ආයේ අපිව අල්ලන්න ඔනෙ නෑ . වැට උඩ ඉන්නෙ මොකො
    NOWU0sd.png
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආයේ දෙනවා කිව්වනම් දෙනවා... හොර නෑ බොරු නෑ වන්චා නෑ .

    අදට රෙප් ඉවරයි. හෙට ආයේ දෙනවා. අනිවා
    16 ක් මොකටද 23++ ඕන උන් අපේ සේක්සියට වොට් කරලා කියන්න :P:cool:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කෝ කෝ අපේ මනාපේ එපාද කාටවත් :P

    සොහොන;23055614 said:
    ඉවසන්න හොදින් හිතන්න :D

    මනාපය පල කර එන්න

    දෙන්නම් කාසි බැ :angry::angry::angry:

    රෙප් 300 + 400 ජිවිතෙ එක වරක් පමනක් ලබාගන්න

    .....Nnn
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබේ වට්සැප් ඉමේජ් එකේ ඉන්නේ යාලුවෙක්ද?


    අර සන්ග්ලාස් දාන් ඉන්න එකද..? ඒ ඉන්නේ මම යකූ. :baffled::sorry: යාලුවන්ගේ ඒවා අහවල් එකකකටද මගේ ප්‍රොෆයිල් එකට දාගන්නේ. :dull:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    අපේ මනාපේ එපාද කාටවත් :confused:

    එක්සත්ව එක්සිත්ව නියත ජයක් කරා පියනගන්නට එක්වන්න අප සමග.......

    MENgZvM.png


    NOWU0sd.png



    sachith19920726 ප්‍රමුඛ ටීම් EKBrotherHood මෙම්බර්ස් ල සහ supporters ල මේ thread එකට සෙට් වෙලා vote කර ටීම් එක දිනවා..
    rep වර්ෂාවක් සමගින් අසම සම giveaways දිනාගන්න..

    අපේ කණ්ඩායමේ දැනට සිටින මෙම්බර්ස් ලගෙන් වැඩිම සපෝර්ට් කරන මෙම්බර්ට හෝ මෙම්බර්ස් ලා අතුරින්
    random member කෙනෙක් ට online multiplayer ක්‍රීඩා කල හැකි original games 4 ක් ද..


    ප්‍රතිවාදී කණ්ඩායමට select වී ඇති මෙම්බර්ස් ලගෙන් අපේ පිලට vote කරන මෙම්බර්ස්ල අතුරින් තෝරා ගන්න
    මෙම්බර් කෙනෙකුට games 4 බැගින් බෙදී යන ආකාරයට giveaways දීමට අප කණ්ඩායම තීරනය කර ඇත..

    * කඹ ඇදීම කම්මැලි නොවී හැමෝටම interesting හා motivate කිරීම සදහා

    awt1Nbk.png


    අනිත් vote කරන මෙම්බර්ස් ලට premium accounts,software
    rep වර්ෂා ඇතුළු තවත් වටිනා giveaways දිනාගන්න


    EK Brotherhood පිල ජයග්‍රණය සදහා මෙහෙයවන්න අදම අප හා එක්වන්න..

    ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න

    සුබ අලුත් අවුරුද්දක් වේවා !
     
    Status
    Not open for further replies.