Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    කෝ බං වලි අාතල් එකක් නෑ වලිනන් කඔ :P

    සචියගේන් - 6
    එක්සිගෙන් - 19

    දෙකෙන් 50 වෙන්නෙ මොකටද දුන්නා...:love::rofl:
     
    Last edited:

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    I voted to SACHITH
    All the best SACHITH and His Team.......


    මගේ රෙප් ඉවරයි මට ලැබුන ගමන් හැමෝටම දෙනවා සහෝ...එක්කෙනෙක්ටවත් නොදී ඉන්නේ නැහැ තරගෙ ඉවර උනත්...

    සචියව ගොඩ ගමු...දිගටම කට්ටිය අපිට ගන්න අපි එක්කම අපිත් එක්ක ඉන්න giveaway ගොඩක් තියෙනව...ජය...
     

    soldierthilina

    Active member
  • Feb 21, 2011
    276
    31
    28
    Wzeu19z.png


    ජය වේවා!!

    Voted :love::love:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Voted for sachith.. දැන් ඉතින් පොරොන්දු ඉටු කරන්න



    NOWU0sd.png
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    කෝ බං වලි අාතල් එකක් නෑ වලිනන් කඔ :P

    සචියගේන් - 6
    එක්සිගෙන් - 19

    දෙකෙන් 50 වෙන්නෙ මොකටද දුන්නා...:love::rofl:


    සලකනවා සත්තයි...
    මනාපය පළ කර කමෙන්ටුවක් පළකරන්න....
    අහස ගුගුරයි... රෙප් වර්ෂාවකින් නැහැවෙන්න....
    එස්කියුට්ටා දිනවමු....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක්සියා කිරියේ පතලව හිටියේ කොහොම
    වැදගත්, මිත්‍රශීලී කම උතුරන ලෙසම
    ඉටුකර දෙමුද අද අපෙ යුතුකම පරම
    කඹය අදිමු එකමුතුවෙන් එමු සැවොම
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එක්සියා කිරියේ පතලව හිටියේ කොහොම
    වැදගත්, මිත්‍රශීලී කම උතුරන ලෙසම
    ඉටුකර දෙමුද අද අපෙ යුතුකම පරම
    කඹය අදිමු එකමුතුවෙන් එමු සැවොම

    man duna mata dipan dan:rolleyes: dan yuthukam ishtakarapan kavi walat wada watinawa eka. tawa vote ekak tiyana mage yaluwage ubalata denawa porondu ishtakaranwam
     
    • Like
    Reactions: upulpdn

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Wzeu19z.png


    මම දුන්නා මට රෙප් දීපල්ලා.......

    දුන්නා නම් ගිහින් චූ කරලා නිදා ගනින් මෙතන රෙප් හිගන් නැතුව:angry:
     
    Status
    Not open for further replies.